මොකාද මේ ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා තියෙන හොරා? 🤔

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,915
    26,452
    113
    Gurudev Shri Emil Walatarashankar
    image.png
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පොර මෙහෙ එන්නේ අමුතු දෙයක් වපුරන්න. කීපසරයක් අප්‍රසිද්දියේ ඇවිත් අපේ ගුරුවරයෙක් හමුවුනා.මේ පාරත් හමුවෙන්න උත්සහ කරයි. මේ පාර අවොත් නං මං ඇත්ත සිද්දිය සාක්කි එක්ක ප්‍රසිද්ද කරනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    පොර මෙහෙ එන්නේ අමුතු දෙයක් වපුරන්න. කීපසරයක් අප්‍රසිද්දියේ ඇවිත් අපේ ගුරුවරයෙක් හමුවුනා.මේ පාරත් හමුවෙන්න උත්සහ කරයි. මේ පාර අවොත් නං මං ඇත්ත සිද්දිය සාක්කි එක්ක ප්‍රසිද්ද කරනවා.
    මොකක්ද ඇත්ත සිද්ධිය? අපිටත් කියහන්කො.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඔය රාවන සින් එක මාකට් කරලා හොදට ඉන්දියන් කාරයෝ මෙහෙට ගෙන්නන පුළුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,356
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සද්ගුරා වගේ ඩයල් එකක්ද? දෙරණෙන් එහෙමත් පුම්බන්නේ.




    ඉරිසියා කරන්න එපා තට්ටයෝ, මහින්ද වුනත් ආවේ ඔහොම තමයි. ඒ මනුස්සයා ආවේ නැත්තං රනිල් තාම තිස්ස පස්සේ පන්නනවා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මම මෙයාගෙ videos බලලා තියනවා.. මනුෂ්‍යන්ට නරකක් වෙන දර්ශනයක් ඉදිරිපත් කරන් නෑ මෙයා.. Youtube එකේ පොඩ්ඩක් බලන්න ඕනෙ අය.. නැත්තන් නිකන් රැල්ලට බනින්න එපා තමන් අදහන ආගමවත් හරියට අදහගෙන හිටියම හරි..

    ඇදහිල්ලකින් එහා දෙයක් හොයන අය මේ වගේ එක එක අය කියන ඒවා නිකන් අහල බැලුවට කමක් නෑ තමන් මොකක් හරි සෙවීමක ඉන්නවානම්.
     
    • Wow
    Reactions: Heshan Daminda