මොකෙක්ද බන් මේ තිරිසනා?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕකුන් දෙන්නගෙ ප#ය සිපර් එකට අහුවෙන්න ඕන..
    පාරෙ යනකොට වාහනේක හැප්පිලා කකුල චප්ප වෙන්න ඕන..
    කකුල කපලා කිහිලි කරුවෙන් යද්දි කෝච්චියකට යටවෙලා අනිත් කකුලත් කැඩෙන්න ඕන..
    දෙකම නැතිව රෝද පුටුවෙන් යද්දි බස් එකකට යටවෙලා මොල එළියට පනින්න චප්ප වෙන්න ඕන..

    mama fb eke dammeth me wage comment ekak:sorry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ මේක හිට් කරලා මේ කාළකණ්නි
    වේස පුත්තු දෙන්නට හොඳ පාඩමක් උගන්නව වන්න ඕනී :growl:

    කන්නත් බෑ වගේ බන් අර සතා බලහන් අපිට මොනා කලත් අපිට හිතෙනවද
    බන් සතෙක් ඔහොම තිරිසන් විදියට මරන්න :(

    මුන්ගේ අම්මලා තාත්තල තමයි දැන් මතක් අක්‍රන්නේ කාළමකණ්නි බන් :dull:

    මට නම් හෙන අප්සට් :frown:
    මොකද මටත් බව්වෙක් ඉන්නවා :sorry:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe

    ow ban kiyala wadak ne.. matath bawwo 2nek innawa.. matanam manussayekuta wada hodai ban ballo. sirawatama
     
    May 29, 2015
    612
    45
    0
    අඩෝ මේක හිට් කරලා මේ කාළකණ්නි
    වේස පුත්තු දෙන්නට හොඳ පාඩමක් උගන්නව වන්න ඕනී :growl:

    කන්නත් බෑ වගේ බන් අර සතා බලහන් අපිට මොනා කලත් අපිට හිතෙනවද
    බන් සතෙක් ඔහොම තිරිසන් විදියට මරන්න :(

    මුන්ගේ අම්මලා තාත්තල තමයි දැන් මතක් අක්‍රන්නේ කාළමකණ්නි බන් :dull:

    මට නම් හෙන අප්සට් :frown:
    මොකද මටත් බව්වෙක් ඉන්නවා :sorry:
    mokadda ban video eke oka karanne? balanne nathi unta dana ganna kawuru hari kiyapanko normal widiyata
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    ඕක ටිකක් පරනයි. ඕක දැම්මට පස්සේ උන්ගේ රටේ උන්ම කමෙන්ට් කරලා තිබ්බ ඕකව පුනරුත්ථාපනය කරන්න ඕනි කියල.
     
    wishver

    Junior member
  • Feb 25, 2008
    169
    10
    18
    whats wrong with u people...

    :shocked: i think this guy having mental problem, y is he killing this innocent animal. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඕකුන් දෙන්නගෙ ප#ය සිපර් එකට අහුවෙන්න ඕන..
    පාරෙ යනකොට වාහනේක හැප්පිලා කකුල චප්ප වෙන්න ඕන..
    කකුල කපලා කිහිලි කරුවෙන් යද්දි කෝච්චියකට යටවෙලා අනිත් කකුලත් කැඩෙන්න ඕන..
    දෙකම නැතිව රෝද පුටුවෙන් යද්දි බස් එකකට යටවෙලා මොල එළියට පනින්න චප්ප වෙන්න ඕන..

    ඔහොම සාප කරන්න එපා මචං, උඹටමයි හොඳ නැත්තේ, මාත් මේ වගේ උන් දැක්කම ඔහොම කියද්දී අපේ අම්මා බනිනවා, පව් කරන එකාට කොහොමත් පළදෙනවා, අපි නිකං බොරුවට පව් පුරෝගන්න ඕන නැනේ...