මොකෙක්ද මේ Huawei Pegasus?? (Must See)
මේ ඉන්නෙ Pegasus කියන මිත්්යා සතා මුව මොනවායෙන්ද හදලා තියෙන්නෙ?
වීදුරුද?
නෑ
මෙයාව හදලා තියෙන්නෙ ඔයා මම කවුරුත් පාවිච්චි කරන ජංගම දුරකථන වලින් තමයි!!
Sure නැද්ද? එහෙනන් බලන්න කෝ
මුව ප්‍රදර්ශනය කලෙ බර්සිලොනා වල තිබ්බ Mobile World Congress එකේ තමයි!

කවුරුත් දන්න Huawei සමාගමෙන් ත්මයි මෙ වැඩේකලෙ. මේක මිටර් 5.7 උසයි. හදන්න මිනිස් පැය 750 ගතවෙලා තියනවා. ඒවගෙම SmartPhones 3500 කුත් ඔනාවෙලාතියනවා!!
හදපු හැටිත් බලමුකෝ

වැඩේ හොදනම් රෙප් දිලා සලකලා යන්නකෝ! නැත්තම් බම්ප් එකක් හරි දෙන්න හොදෙ!

Last edited: