මොකෙක් ද මේක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අම්මප මුන්ව ගන්න එවුන්ටත් ලජ්ජා නැැ නෙ



    ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක මහතා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය.

    වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත.

    දැනට දින කිහිපයකට පෙර ඔහු කියා සිටියේ තමන් නැවත විපක්‍ෂයට එක් වන බවයි.

    මේ අනුව පාර්ලිමේන්තුව තුල සන්ධාන පාර්වශය වැඩි වී එජාප පාර්ශවය අඩු වී ඇත.


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    මුන්ට වෑඩිය වීදී ගණිකාවන්ට ප්‍රතිපත්ති තියනවා බන්. මුන් ගන්න පක්ශ වල නායකයෝ වුනත් මුන් වගේම එවුන් තමා