නිවාස ඇමතිකමට කිසිවෙක් පත්නොකිරීමත්,
.
පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු එම අමාත්‍යදුර වලම නැවත දිවුරුම් දීමත් ..
.
සජිත්ගේ ඇඩ් තවමත් සිරසේ ලයින් lineup වීමත්,
.
එජාප පළාත්සභා මන්ත්‍රීවරු කොලබට පැමිණීමත් ,
.
වසන්ත සේනානායක සහ සජිත් ඇමතු මාධ්‍ය හමුවේ පැවසූ අවසන් වැකියත් "සේනානායක ප්‍රේමදාස යුගයක් සමග නැවතත් ලගදීම හමුවෙමු"
.
චතුර සේනාරත්නගේ අරලියගහ මද්න්දිර වොයිස් කට් අනුවත්,"දෙසැම්බර් අවසානය වන විට අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙලක් එක්ක නැවත ඔබතුමාලා හමුවට එනවා "
.
වසන්ත සේනානායක මිට සුළුමොහොතකට පෙර කල ප්‍රකාශයත්
.
ඇමති පදවියේ දිවුරුම් දුන්නද තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත් නොහරින තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බවත්එක්සත් ජාතික පක්ෂයට වෙනත් නායකයෙක් බිහි කිරීම සඳහා මහන්සි වන බවත් නිවැරදි නායකයා බිහි වූ දවසට නැවතත් එජාපයට එකතු වීමට සූදානම් බවත් ඔහු කියා සිටී - වසන්ත සේනානායක
.
ශිරාල් ලක්තිලකගේ නිහැඩියාවත්,
පොදුජන පෙරමුණේ කිසිවෙක් ඇමැතිදුර භාරනොගැනීමත්,
.
රටේ දේශපාලනයේ හැරවුම මට විතරද නොතේරෙන්නේ :

.........
තේරෙයි හැබැයි කල්යයි

...........
ගොටාභයාගේ ආගමනය මේ වනවිට ලොප් වී ඇත.
බැසිල්ගේ පොහොට්ටුව නොපිපී ඇත.
ආර් සම්බන්ධන් සමග ඔවුන්ගේ මන්ත්‍රීවරු පිරිසක් අද රාත්‍රියේ ඉන්දියාව බලා යාමට නියමිතයි.
රනිල්ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්වීම අසාන්නයේ ...
.
මහින්ද ?
මෛත්‍රී?
රනිල්?
සජිත් --- නිවාස අමතිද? විපක්ෂ නායකද?
(බුකියේ දැක්කේ )
මේ ගැන ටිකක් ඉන්ට්‍රස්ට් කෙනෙක්ට මම රාවයේ ලිපියකට ලින්ක් එකක් දාලා තියෙනවා පහල. කැමැති කෙනෙක් ඉන්නවා නං කියවලා බලන්න. මේ ලිපිය පල කරලා තියෙන්නේ මයිත්‍රී විසින් මහින්දව අගමැති කරන්න කලින්. හැබැයි එහෙම දෙයක් වෙයි කියලා ලිපියේ තියෙනවා.
'දැන් නිර්මාණය වී ඇත්තේ එකම පන්නයේ ගැටුමකි. එනම් රනිල් විරෝධී ගැටුමකි. ශිරාල්ගේ වුවමනාව ඉටුකරගත හැකි මොහොතකි. ඒ සඳහා ඔහුට ඕනෑම දේ ලැබී ඇත. සේනානායකලාගේ එජාපයක් හොයන ජනපති මෛත්‍රීපාල, වික්‍රමසිංහලා සමග ගමනක් නැති බව මේ වනවිට තහවුරු කොටගෙන හමාරය. එය ඉදිරියේදී රාජපක්ෂලා සමග වුව යා හැකි ගමනකි. එහෙත් වික්‍රමසිංහලා සමග නොවේ. පහළොවේ කණ්ඩායම නොහොත් දේශපාලන තක්කඩියෝ රැළ වෙස් මුහුණු දාගෙන නටනුයේ මෛත්‍රී පිටපතකටමය. දැන් මේ සැමට වුවමනා ශ්‍රී ලංකා රජයක්ය. එයට එජාපය සමග ගොස් ශ්‍රී ලංකා විය නොහැකිය
දහනව වන සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂට නැවත ජනපති විය නොහැකි වුවත්, කොතනකවත් ඔහුට අගමැති විය නොහැකියැයි සඳහන් නැත. ඒ නිසා ඉදිරියේදී මෛත්‍රී ජනපති වී මහින්දට අගමැති විය හැකිය. යහපාලනය තුළ අගමැති ලෙස රනිල් පෙන්වන අභිමානය නිසා මහින්ද වුව අගමැතිකමට දැන් කැමති බව ස්ථිරය. '
මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි

Last edited:

සිරාට බඩු පැකට් වේවිද මහින්දට මොකක් උනත් අවුලක් නෑනේ ඒ උනාට කෙල උනොත් නොන්ඩිය