මොකෙද්ද ඕයි මේ...............

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    15yrs වගේ කලින් බන් සීන් එක උනේ. මම ඒක කිව්වේ සිරාවටම දැක්ක මේකේ ගොඩක් උන් නිර්විෂ කියල තිබ්බ නිසා. ඒ දවස් වල උනාම මොනව කරන්නද කියලා දන්නෙත් නෑ . සතා ගෙනියන්න හොයාගන්නත් නෑ , රෑ සපත්තුවක් යට ඉදල කාල, සතා මිසින්. ඉස්පිරිතාලෙන් චෙක් කරල තමයි කිව්වේ සතා මොකාද කියලා. වකුගඩු වලට බලපාන්නේ කෙලින්ම.. සතෙක් කෑවම මොනවද කරන්න ඕනේ, කොහෙද ගෙනියන්න ඕනේ කියලා හරි idea එකක් තියන් ඉන්න.. නැත්නම් ලෙඩා අරන් හතර අතේ යනවා, නොදන්නා දේවල් කරන්න යනවා.. පරක්කු උනාම කරන්න දෙයක් නෑ.
    ඔව් සතා හොයාගත්තෙ නැත්නම් කේස් තමා දැනටත්
     
    • Like
    Reactions: The Kingslayer