මොකෙද්ද ඕයි මේ...............

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    0-02-03-ef454c6fdd54be4f088e0a762c1fd0c7c2b58bcf77967b5bff9153de11ba44cc_90802a05.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    විස එකෙක් නෙවෙයි, මරන්න එපා, හේතුව ටිකකින් කියන්නන්.

    ඇයි ?

    1. ලන්කාවෙ උග්‍ර විස 5යි මචන්.
    නයා, තිත් පොලගා, වැලි පොලගා, තෙල් කරවලා, මුදු කරවලා

    උග්‍ර විස මුහුදු සර්පයොත් ඉන්නවා
    (වාලක්කඩි)
    හැබයි විරලයි. දශ්ට අඩුයි, මන් හිතන්නෙ නෑ ලන්කාවෙ එකක්වත් වාර්තා වෙල ඇති කියලා

    2. තුරිත විස සෙට් එහෙකුත් ඉන්නවා මචන්.
    පොලොන් තෙලිස්සා වර්ග 3යි( කදුකර මූකලන් තෙලිස්සා, පහතරට මූකලන් තෙලිස්සා, කුන කටුවා)
    පලා පොලගා

    තුරිත කියන්නේ මද විස කියන්නෙ හෝ විස නෑ කියන එක නෙවෙයි. සමහර රෝග තියන, ප්‍රතිසක්තිය අවුල්, අයට විස බලපාන්න පුලුවන් නීරොගි අයට වඩා.

    3. සුලු විස
    සියලු මාපිල්ලු වර්ග, සමහර කරවල් විශේශ සහ වෙනත්
    මුන්ට බෑ අපිට හානියක් කරන්න, ස්තානීය ලක්සන විතරයි. එ කියන්නෙ පොඩ්ඩක් ඉදිමෙයි එච්චරයි

    මේ මොකාද කියල මන් දන්නෙ නෑ, හැබැයි උග්‍ර හෝ තුරිත එකෙක් නෙවෙයි.
    පොලගෙක් වත් කුන කට්ටෙක්වත් නෙවෙයි :no:

    මොකාඋනත් අතින් අල්ලන්න, කවාගන්න එපා,
    ඇයි ? පිටගැස්මට බෙත් විදින්න යන්න වෙනවා.

    පෝර උරේකටදලා කැලෙකට විසි කරපන් :yes:

    ------------------------------------------

    ප.ලි

    කෙනෙක් කියල තියන විදියට වෙන රටකින් ආපු උග්‍ර විස සර්පයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා මන් මෙහෙම කියන්නන්. :shocked::shocked:
    මූ ලන්කාවෙ දැනට හදුනා ගත් උග්‍ර හෝ තුරිත විශ සර්පයෙක් නෙවෙයි. ඒ වගේම ලොවෙත් දැනට ලන්කාවෙ හදුනාගෙන තියෙන් පොලොන්/කුනකටු විසේස වලින් එහෙකුත් නෙවෙයි.

    මෙතාන් තියනවා පොඩි self guide එකක්, මේක ලන්කාවෙ කුන කටුවන්ට ගැලපෙන් anti-venom හදපු කෙනාගෙ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    පොලන් තෙලිස්ස කොහෙද බන් නිර්විෂ ??? අපේ තාත්තා නැති උනේ ඔය වගේ එකෙක් කාල සිරාවටම :-(
    කාපු වෙලේම මොකද කියලා දන්නේ නැති නිසා ඉස්පිරිතාලේ ගියත් , විෂ චෙක් කරන්න වෙලා ගියා. දවස් දෙකක් අවුලක් නැතිව අවිද්ලත් හිටිය.
    ඕව දිහා එක එක fb වල උන් කියන කතා කියලා සෙල්ලමට ගන්න එපා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොලන් තෙලිස්ස කොහෙද බන් නිර්විෂ ??? අපේ තාත්තා නැති උනේ ඔය වගේ එකෙක් කාල සිරාවටම :-(
    කාපු වෙලේම මොකද කියලා දන්නේ නැති නිසා ඉස්පිරිතාලේ ගියත් , විෂ චෙක් කරන්න වෙලා ගියා. දවස් දෙකක් අවුලක් නැතිව අවිද්ලත් හිටිය.
    ඕව දිහා එක එක fb වල උන් කියන කතා කියලා සෙල්ලමට ගන්න එපා..
    ade bro :sorry::sorry::sorry:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොලන් තෙලිස්ස කොහෙද බන් නිර්විෂ ??? අපේ තාත්තා නැති උනේ ඔය වගේ එකෙක් කාල සිරාවටම :-(
    කාපු වෙලේම මොකද කියලා දන්නේ නැති නිසා ඉස්පිරිතාලේ ගියත් , විෂ චෙක් කරන්න වෙලා ගියා. දවස් දෙකක් අවුලක් නැතිව අවිද්ලත් හිටිය.
    ඕව දිහා එක එක fb වල උන් කියන කතා කියලා සෙල්ලමට ගන්න එපා..

    So sad bro. Heartfelt sympathy.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    විස එකෙක් නෙවෙයි, මරන්න එපා, හේතුව ටිකකින් කියන්නන්.

    මේ මොකාද කියල මන් දන්නෙ නෑ, හැබැයි උග්‍ර හෝ තුරිත එකෙක් නෙවෙයි.
    පොලගෙක් වත් කුන කට්ටෙක්වත් නෙවෙයි :no:

    මොකාඋනත් අතින් අල්ලන්න, කවාගන්න එපා,
    ඇයි ? පිටගැස්මට බෙත් විදින්න යන්න වෙනවා.

    පෝර උරේකටදලා කැලෙකට විසි කරපන් :yes:

    යකෝ සතා අඳුනන්නෙත් නැහැ ඒත් විස නැහැයි කියලා කියන්නෙ කොහොමද උට්ටෝ
    ට හිකෙනවා

    සැකයේ වාසිය පිතිකරුට වගේ, සර්පයෙක් අඳුනන්නෙ නැත් නං, දන්න සෙට් එකේ එකෙක් නොවෙයි නං ඌ විස නැති එකෙක් කියලා ගන්නවද බං
    ලංකාවෙ නැති සර්පයෙක් ලංකාවට එන්න කොයි තරම් චාන්සස් තියනවද, බෝට්ටු නැවු, පිට රටවලින් ගෙන්නන වාහන අස්සෙ ඉඳලා බඩු අස්සෙ ඉඳලා
    ඕකා අඳුනන්නෙ නැත්තෙ මෙහෙ නැති පිට රටකින් ආපු පට්ටම විස එකෙක් නං මොකද කරන්නෙ

    ඕක කෝට්ටකින් හරි මොකකින හරි හෙලෙවුවම පොඩි වෙලාවක් යනකන් මැරුනවා වගේ නොසෙල්වීම ඉන්නවාද
    අපේ තේ වතු වල එහෙම ඉන්නවා ඔය වගේ පොඩි ගැඩවිල් පනුව වගේ සයිස් එකේ එවුන්, බිම සුද්ද කරද්දි නිතරම හම්බෙනවා, අපි කියන්නෙ නිදි පොළඟා කියලා, විසද නැද්ද කියලා දන්නෙ නැහැ, අපි නං පොඩි නිසා විසික් කරලා දාන එක කරන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Prasad♠ and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    So sad bro. Heartfelt sympathy.

    15yrs වගේ කලින් බන් සීන් එක උනේ. මම ඒක කිව්වේ සිරාවටම දැක්ක මේකේ ගොඩක් උන් නිර්විෂ කියල තිබ්බ නිසා. ඒ දවස් වල උනාම මොනව කරන්නද කියලා දන්නෙත් නෑ . සතා ගෙනියන්න හොයාගන්නත් නෑ , රෑ සපත්තුවක් යට ඉදල කාල, සතා මිසින්. ඉස්පිරිතාලෙන් චෙක් කරල තමයි කිව්වේ සතා මොකාද කියලා. වකුගඩු වලට බලපාන්නේ කෙලින්ම.. සතෙක් කෑවම මොනවද කරන්න ඕනේ, කොහෙද ගෙනියන්න ඕනේ කියලා හරි idea එකක් තියන් ඉන්න.. නැත්නම් ලෙඩා අරන් හතර අතේ යනවා, නොදන්නා දේවල් කරන්න යනවා.. පරක්කු උනාම කරන්න දෙයක් නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    15yrs වගේ කලින් බන් සීන් එක උනේ. මම ඒක කිව්වේ සිරාවටම දැක්ක මේකේ ගොඩක් උන් නිර්විෂ කියල තිබ්බ නිසා. ඒ දවස් වල උනාම මොනව කරන්නද කියලා දන්නෙත් නෑ . සතා ගෙනියන්න හොයාගන්නත් නෑ , රෑ සපත්තුවක් යට ඉදල කාල, සතා මිසින්. ඉස්පිරිතාලෙන් චෙක් කරල තමයි කිව්වේ සතා මොකාද කියලා. වකුගඩු වලට බලපාන්නේ කෙලින්ම.. සතෙක් කෑවම මොනවද කරන්න ඕනේ, කොහෙද ගෙනියන්න ඕනේ කියලා හරි idea එකක් තියන් ඉන්න.. නැත්නම් ලෙඩා අරන් හතර අතේ යනවා, නොදන්නා දේවල් කරන්න යනවා.. පරක්කු උනාම කරන්න දෙයක් නෑ.
    Polon thelissada kaala thiyenne?

    kidney walata effect wenawa kiyala thiyenawa