

කැසියෝ එකේ උත්තරේ හරි කියල මම කියන්නෙ..
Casio වැඩක් නෑ කියන්ඩ එපා බොලව්.. සුපිරි බඩු..
BODMAS
ඔය ෆෝන් වල තියෙන ඇප්ස් ෂුවර් නෑ..

brackets athule thiyana 2+1 ekathu kalaata passe ewa(brackets) ayin wenne naa.. eiwaa ehemama thiyanawaaමොබයිල් එකේ හරි..
BODMAS from Left to Right.BODMAS ඇප්ලයි කරලා කැසියෝ එක හරි කියන්න උඹ උත්තරේ ගත්තු විදිහ කියපං බලන්න..
BODMAS ඇප්ලයි කරලා කැසියෝ එක හරි කියන්න උඹ උත්තරේ ගත්තු විදිහ කියපං බලන්න..

(ගුණ කිරීමට කලින්, බෙදීම)brackets athule thiyana 2+1 ekathu kalaata passe ewa(brackets) ayin wenne naa.. eiwaa ehemama thiyanawaa


කැසියෝ එකේ උත්තරේ හරි කියල මම කියන්නෙ..
Casio වැඩක් නෑ කියන්ඩ එපා බොලව්.. සුපිරි බඩු..
BODMAS
ඔය ෆෝන් වල තියෙන ඇප්ස් ෂුවර් නෑ..

ඔයිට ආතල් windows calculator එකේ වර්ගමූළ 4න් 2ක් අඩු කරල බලපං![]()
![]()

