මොකේද_ගාණ_හරි?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    gif.latex
    න් කියන්නෙ වම් පැත්තෙ තියෙන පදේ දකුණු පැත්තෙ පදෙන් බෙදන්න කියල විතරයි එතකොට 2ට එහායින් වරහං ඇතුලෙ තියෙන (2+1) යට එකේම කෑල්ලක් කියල ගන්නත් පුලුවන් නැත්තං බෙදල ඉවර වෙලා උත්තරේ වැඩි කරන්න කියල තියෙන්නෙ කියලත් ගන්න පුලුවන් :yes:

    gif.latex
    amathaka karamuko, den eka nea ne.

    Bedala iwara wela wedi karanna puluwan but yatama thiyagena.

    6/2 = 3

    then,

    3 * 1/(2+1)

    Nikamma (2+1) udata ganna bea, answer eka ena widiyata. neda ?

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    gif.latex
    amathaka karamuko, den eka nea ne.

    Bedala iwara wela wedi karanna puluwan but yatama thiyagena.

    6/2 = 3

    then,

    3 * 1/(2+1)

    Nikamma (2+1) udata ganna bea, answer eka ena widiyata. neda ?

    හරියටම එහෙම කරන්නමයි කියල කියන්න බෑ :no: ඕකට හරි තේරුමක් නෑ calculator එක හදන කෙනාට තමන් කැමති තේරුමක් දුන්නෑකි :yes: ඕනෙ නං ඉර යටම තියං වැඩි කරන්න කිව්වෑකි නැත්තං නිකං වැඩි කරන්න කිව්වෑකි ඒක තීරණය වෙන්නෙ කැල් එක හදන කෙනා අනුව :yes:
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    හරියටම එහෙම කරන්නමයි කියල කියන්න බෑ :no: ඕකට හරි තේරුමක් නෑ calculator එක හදන කෙනාට තමන් කැමති තේරුමක් දුන්නෑකි :yes: ඕනෙ නං ඉර යටම තියං වැඩි කරන්න කිව්වෑකි නැත්තං නිකං වැඩි කරන්න කිව්වෑකි ඒක තීරණය වෙන්නෙ කැල් එක හදන කෙනා අනුව :yes:

    Machan, That is not mathematics.

    There should be a standard.

    නැත්නම් උඹ කඩේට ගියාම බඩු අරන් ඉතුරු දෙනකොට මුදලාලි ගාණ කීප විදියකට හදල ඌට වාසි විදියකට උඹට ඉතුරු සල්ලි දෙයි :)

    මෙතන සීන් එක මේකයි, ඔක represent කර ගන්න විදිය,

    gif.latex

    1. (6 / 2) * (2+1) = 9

    2. 6/ (2 * (2+1)
    ) = 1

    ඔතනයි මචන් වෙනස තියෙන්නෙ.

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    casio eka hari , 6/2(2+1)
    6/2(3)
    6/6
    1
    muuladharmayata anuawa varahanak athula hadhata inpasu gunakiariama avasanayata bedima
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Machan, That is not mathematics.

    There should be a standard.

    නැත්නම් උඹ කඩේට ගියාම බඩු අරන් ඉතුරු දෙනකොට මුදලාලි ගාණ කීප විදියකට හදල ඌට වාසි විදියකට උඹට ඉතුරු සල්ලි දෙයි :)

    මෙතන සීන් එක මේකයි, ඔක represent කර ගන්න විදිය,

    gif.latex

    1. (6 / 2) * (2+1) = 9

    2. 6/ (2 * (2+1)
    ) = 1

    ඔතනයි මචන් වෙනස තියෙන්නෙ.

    standard එකක් තියෙනව තමා ඒ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව තමා පැටලෙන්නැතුව ඉර ගහල බෙදීම දාන්නෙ ඔහොම බෙදීම දැම්මාම තේරුම් දෙකම ගත්තෑකි ඒ නිසා ඔහොම ලියන එක වැරදියි කියලයි මම කියන්නෙ :yes:
     
    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    standard එකක් තියෙනව තමා ඒ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව තමා පැටලෙන්නැතුව ඉර ගහල බෙදීම දාන්නෙ ඔහොම බෙදීම දැම්මාම තේරුම් දෙකම ගත්තෑකි ඒ නිසා ඔහොම ලියන එක වැරදියි කියලයි මම කියන්නෙ :yes:

    pls watch this video machan
    BODMAS from Left to Right.

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක මොකක්ද ඔයි .. පුළුවන් නං මේකේ වෙන්නේ මොකක්ද කියපන් .. same cal , දැන් ගැහුවේ :lol:

    4lhdtu.jpg

    i6e3up.jpg

    උත්තර දෙකම හරි
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    standard එකක් තියෙනව තමා ඒ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව තමා පැටලෙන්නැතුව ඉර ගහල බෙදීම දාන්නෙ ඔහොම බෙදීම දැම්මාම තේරුම් දෙකම ගත්තෑකි ඒ නිසා ඔහොම ලියන එක වැරදියි කියලයි මම කියන්නෙ :yes:

    Agreed on that Point ! :yes::yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    standard එකක් තියෙනව තමා ඒ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව තමා පැටලෙන්නැතුව ඉර ගහල බෙදීම දාන්නෙ ඔහොම බෙදීම දැම්මාම තේරුම් දෙකම ගත්තෑකි ඒ නිසා ඔහොම ලියන එක වැරදියි කියලයි මම කියන්නෙ :yes:

    එකෙන් තේරුම් දෙකක් එන්නේ නෑ බන් .. වරහන ලියන විදිහෙනුයි වෙනස් වෙන්නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක මොකක්ද ඔයි .. පුළුවන් නං මේකේ වෙන්නේ මොකක්ද කියපන් .. same cal , දැන් ගැහුවේ :lol:

    4lhdtu.jpg

    i6e3up.jpg

    උත්තර දෙකම හරි

    ඔව් පිළිතුරු 2කංඅ හරි....ඔය ප්‍රශ්නය මතු වෙන්නේ digital vs paper calculation පටලවාගත්තම.....

    digital වල inline නේ ගණනය කිරීම් කරන්නේ.....එක නිසා හරි විදියට brackets බවිත කරන්න....

    paper ගණනය කිරීම් කරනවානම් fraction භාවිතා කරන්න.....

    පලවෙනි එකේ බෙදීමෙන් පස්සේ කොටස ඉර යටින් අරගෙන....

    දෙවැනි එකේ ගුණ කිරීමෙන් පස්සේ කොටස ඉරෙන් යට කොටස.....

    එක නිසා inline ගණනය කරනකොට brackets හරියට use කරන්න ඕනේ...එක නිසා තමයි...google cal එකේ අපි ගානක් type කරාම එය interpret කරන විදිය indicate කරන්නේ .... mobile වල,casio වල අපි inline වැරදියට type කරනවා.....නමුත් indicate කරන්නේ නැති නිසා කවුරුවත් දන්නේ න interpret කරන්නේ මොකක්ද කියල...

    එතකොට අපි හිතාගෙන ඉන්නේ එකක් ....නමුත් answer එක දෙන්නේ එකකට....ඉතින් ඔලුව කස කස කල්පනා කරනවා මොකද උනේ කියල.....​