මොකෝ කරන්නේ? නිදි නැද්ද?

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    පුංචි help එකක් දෙන්නකෝ...මට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්‍රමයක් නැද්ද.Urgent දෙයක් plzz...
     
    • Like
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,465
    166,853
    113
    එකමත් එක රටක
    අවදියෙන් ඉදපන්

    Scared Dog GIF
     
    • Haha
    Reactions: SDCR and preamble

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    පුංචි help එකක් දෙන්නකෝ...මට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්‍රමයක් නැද්ද.Urgent දෙයක් plzz...
    google maps+social engineering skills ;)
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    පුංචි help එකක් දෙන්නකෝ...මට ගෙදරකට දෙයක් deliver කරගන්න ඕනේ courier එකෙන්.ඒත් ඒ ගෙදර address confirm නෑ හරියටම.courier යවන්න contact numbers ඉල්ලුවත් මගේ ගාව නැහැ.Address වැරදුනොත් ඉවරයි.මගේ ළඟ තියෙන address හරියටම හරිද බලාගන්න ක්‍රමයක් නැද්ද.Urgent දෙයක් plzz...
    ඉතින් ගූගල් මැප්ස් බලපන්කෝ

    dan wedata yanna ona.
    මොන හුත්තේ රස්සාවක්ද බන් මේ මල පාන්දර කරන්නේ?
    ------ Post added on Jan 18, 2023 at 3:32 AM

    Ne yakoo
    Reta heenen kiyawana awlak thiyenawa okkoma nidagaththata passe Nida ganne😂
    Reta mage wena weda karanawa 😂😂
    මහ රෑ ජාමේ අතේ ගහනවද
    ------ Post added on Jan 18, 2023 at 3:33 AM

    Playing Cyberpunk 2077
    ගේම් එකක්ද?
    සුපිරිද?
    මට ගේම් ගහන්න බෑ බන් පැරදුනම තරහ යනවා
    ------ Post added on Jan 18, 2023 at 3:33 AM

    Cough and fever, no sleep
    මේ ටිකේ හරියට සෙම සින් හැමෝටම
    ------ Post added on Jan 18, 2023 at 3:34 AM
     
    • Haha
    Reactions: CaptonNemo

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මල පාන්දර නෙවෙයි බන් දැන් උදේ 9.29 යි.
    මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.
    ආ උබ කොහෙද ඉන්නේ.
    මේකේ භාගෙට භාගයක් ඉන්නේ රට ඉන්න උන්නේ බන්.
    අපි විතරයි හුත්ත කන්න බොන්නවත් නැතුව මේකේ ලැගගෙන ඉන්නේ
     
    • Haha
    Reactions: Brandy2020

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ආ උබ කොහෙද ඉන්නේ.
    මේකේ භාගෙට භාගයක් ඉන්නේ රට ඉන්න උන්නේ බන්.
    අපි විතරයි හුත්ත කන්න බොන්නවත් නැතුව මේකේ ලැගගෙන ඉන්නේ

    Aus
    සවුබාගේ දැක්මට යනකොට චූට්ටක් බඩගින්නෙ හිටියම මොකෝ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Aus
    සවුබාගේ දැක්මට යනකොට චූට්ටක් බඩගින්නෙ හිටියම මොකෝ
    කුසගින්නේ ඉන්න බෑ සහෝදරයා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Perth wqla meheta wada peya 2.5 ne ban wedi. Perth hoda nedda sinhalunta gihin inna. Wadiya cbd eka loku ne hebei :(

    Perth hodai.
    Ekama awla isolated kiyala hitenawane. Aye gihin wenama podi dupathaka hitiya wage. :dull: Me regional innawata wada ehe isolated kiyala danenne. Mn danna kattiya innawa awrudu 5k 6k idalath Sydney pattata apu nathi.
     
    • Sad
    Reactions: hancok