මේ ප්රශ්නය අහන්නේ මොන දේශපාලන මතයක් දරන අය වුනත් තමන්ගේ රට ගැන තමන් වෙනුවෙන් ජිවිතය දුන් අය ගැන හිතනවා කියලා හිතලා.......
දැන් රජය යුධ අපරාධ අධිකරණයක් ඇති කරනවා නේ...
1. විදේශිය විනිසුරන් ඒ අධිකරණයේ ඉන්නවාට කැමතිද?
2. විදේශිය අය නඩු කැඳවනවාට, චෝදනා ගොනු කරනවාට කැමතිද? ඒ කියන්නේ අපේ නිතිපති දෙපාර්තමේන්තුව නෙමෙයි .....පිටරටින් එන්නේ
3. විදේශිය නීතිඥයෝ....
මේ අය ඇවිල්ලා ලංකාවට ඇවිත් නඩු අහනවාට ..සෙබලුන්ට දඬුවම් කිරීම ගැන මොකද කියන්නේ?