මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැක්රිෂ් ද දන්නෙ නෑ නේද
    අර ෆේස්බුක් එකේ ජොබ් එකක් සෙට් උනා කිව්වා එකා
    මේක නිසා අපි මේ හයිවේ එකේ ඇවිදින්න යන එකත් නැති වෙනවා
    සචිය ඒවි හෙට වගේ
    ඌ ෆිල්ම් බලනව කිව්වා කොල්ලෙක්ගේ ගෙදර
    මේ වෙලාවේ ඌ සම්භාව්‍ය ආලෝකයෙන් මත් වී ද කොහෙද
    :lol::lol::lol:
    ඌ මොන ලොන්ත ප#යෙක්ද බං.. එළකිරියට ඇවිත් ගූ හට්ටියන් නාගෙනනේ ගියේ..:lol:
    මොකටද වේසියෙ හයි වේ එකේ ඇවිදින්නෙ..? :dull:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol: හැකිරිෂ්කාරයට මම දැවසක් හොඳට කියලා දුන්නා. ඇයි බං හයිවේ එකේ ඇවිදින්නේ.. උබලට මාර ආතල්නේ තියෙන්නේ..... :lol::lol:
    මහින්ද මහත්තය ඒවා හදල තියෙන්නේ අපිට යන්න තමයි බන්
    ඉතින් මොකද අපි ගියාම වෙන්නේ
    යකෝ බලපන් කොච්චර ලස්සනක්ද දැන් තියෙන්නේ
    සෙනග බලනකො ඉන්න
    අපේ ගෙවල් ගාවින් වගේ යන්නෙ බන්
    අපි ඉතින් අයිතම ටික අරගෙන ආතල් එකේ පොඩි වෝක් එකක් දානවා
    කොල්ලො 10ක් වගේ බන් ඉන්නෙ කාලෙකින් සෙට් වුනෙත් නෑ නේ
    කෑ ගගහ යන්න තියෙන්නේ
    පැය 4ක් වගේ යයි වැඩේට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    හැක්රිෂ් ද දන්නෙ නෑ නේද
    අර ෆේස්බුක් එකේ ජොබ් එකක් සෙට් උනා කිව්වා එකා
    මේක නිසා අපි මේ හයිවේ එකේ ඇවිදින්න යන එකත් නැති වෙනවා
    සචිය ඒවි හෙට වගේ
    ඌ ෆිල්ම් බලනව කිව්වා කොල්ලෙක්ගේ ගෙදර
    මේ වෙලාවේ ඌ සම්භාව්‍ය ආලෝකයෙන් මත් වී ද කොහෙද
    :lol::lol::lol:

    හැක්‍රිශ් මොන පො#$නයෙක් ද බං, Wall Paper එක මාරු කරලා හැකර් කෙනෙක් මම කියලා හැම තැනම Post දාන එකක් ඌ,

    ලංකාවෙ පොඩි උන් සෙට් එකක් ඉන්නවා Ghost කියන නමින්, ටිකක් විතර වැඩ කාරයො, Under Ground Forum වල සෙට් උනා මට උන් දෙතුන් දෙනෙක්. .

    මොනා උනත් මූව හැක් කරලා තියෙන්නෙ Kandy හැකෙක්, මට පේන හැටියට.
    තව විස්තර හොයාගත්තොත් කියන්නම් වයස 20-24 අතර බුවෙක්. ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :(
    :lol::lol::lol:
    කැ#ම සිද්ධිය බං සචියට වුනේ.. ඌට එන්න කියපංකො තාවකාලිකව එකවුන්ට් එකක් හදාගෙන..:dull:

    ඌ ඒවි බන්
    ඌ පාටියක් අද බොල මමත් යන්න හිටියේ
    අපේ උන් හයිවේ යමු කිව්වා නිසා
    මම හිටියා කාලෙකින් මේ පැත්තෙ උන් සෙට් උනේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහින්ද මහත්තය ඒවා හදල තියෙන්නේ අපිට යන්න තමයි බන්
    ඉතින් මොකද අපි ගියාම වෙන්නේ
    යකෝ බලපන් කොච්චර ලස්සනක්ද දැන් තියෙන්නේ
    සෙනග බලනකො ඉන්න
    අපේ ගෙවල් ගාවින් වගේ යන්නෙ බන්
    අපි ඉතින් අයිතම ටික අරගෙන ආතල් එකේ පොඩි වෝක් එකක් දානවා
    කොල්ලො 10ක් වගේ බන් ඉන්නෙ කාලෙකින් සෙට් වුනෙත් නෑ නේ
    කෑ ගගහ යන්න තියෙන්නේ
    පැය 4ක් වගේ යයි වැඩේට
    අපිත් හෙට තමයි යන්නෙ පුලුවන්නම් මූනට මුලිච්චි වෙයන්කො:growl::growl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේක ඇත්ත නං සචියා වගේ අවයව පන නැති වෙලා ඉන්න ආබාධිතයෙකුට මේ වගේ සහ ගහන අපාරාධයක් කරපු ඒ පට්ට වේ*ට හෙන ගහල මැරියන් :angry:
    සිරාවටම කිව්වේ. තුන් ලෝකෙම නැති වෙනවා හකරයට.
    හැඳි ගෑවිලා යනවා සිරා. ඕව් :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ මොන ලොන්ත ප#යෙක්ද බං.. එළකිරියට ඇවිත් ගූ හට්ටියන් නාගෙනනේ ගියේ..:lol:
    මොකටද වේසියෙ හයි වේ එකේ ඇවිදින්නෙ..? :dull:

    මහින්ද මහත්තය ඒවා හදල තියෙන්නේ අපිට යන්න තමයි බන්
    ඉතින් මොකද අපි ගියාම වෙන්නේ
    යකෝ බලපන් කොච්චර ලස්සනක්ද දැන් තියෙන්නේ
    සෙනග බලනකො ඉන්න
    අපේ ගෙවල් ගාවින් වගේ යන්නෙ බන්
    අපි ඉතින් අයිතම ටික අරගෙන ආතල් එකේ පොඩි වෝක් එකක් දානවා
    කොල්ලො 10ක් වගේ බන් ඉන්නෙ කාලෙකින් සෙට් වුනෙත් නෑ නේ
    කෑ ගගහ යන්න තියෙන්නේ
    පැය 4ක් වගේ යයි වැඩේට

    Repost Nisa Samawenna:angry::angry::angry:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මහින්ද මහත්තය ඒවා හදල තියෙන්නේ අපිට යන්න තමයි බන්
    ඉතින් මොකද අපි ගියාම වෙන්නේ
    යකෝ බලපන් කොච්චර ලස්සනක්ද දැන් තියෙන්නේ
    සෙනග බලනකො ඉන්න
    අපේ ගෙවල් ගාවින් වගේ යන්නෙ බන්
    අපි ඉතින් අයිතම ටික අරගෙන ආතල් එකේ පොඩි වෝක් එකක් දානවා
    කොල්ලො 10ක් වගේ බන් ඉන්නෙ කාලෙකින් සෙට් වුනෙත් නෑ නේ
    කෑ ගගහ යන්න තියෙන්නේ
    පැය 4ක් වගේ යයි වැඩේට

    ඔව්...... ඔව්..... මහින්දයා හදනවා හදනවා කියලා ඕක හදන කාලේ ඉඳන්ම තෝ හිටියේ ඔය ඉලව්ව උඩනෙ.......
    ඒකේ පින්තූර විතරයි උඹේ කැමරාවට වදින්නෙත්........!!!

    බලපන් දැන් ඒ ඉලව්වෙ වාහනේ අරන් යන්න රු. 300ක් අවම ගන්නවා නේද.....?

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    හැක්‍රිශ් මොන පො#$නයෙක් ද බං, Wall Paper එක මාරු කරලා හැකර් කෙනෙක් මම කියලා හැම තැනම Post දාන එකක් ඌ,

    ලංකාවෙ පොඩි උන් සෙට් එකක් ඉන්නවා Ghost කියන නමින්, ටිකක් විතර වැඩ කාරයො, Under Ground Forum වල සෙට් උනා මට උන් දෙතුන් දෙනෙක්. .

    මොනා උනත් මූව හැක් කරලා තියෙන්නෙ Kandy හැකෙක්, මට පේන හැටියට.
    තව විස්තර හොයාගත්තොත් කියන්නම් වයස 20-24 අතර බුවෙක්. ..

    MAY BE G2 GAYAN :baffled::rofl:
     
    pubudukalhara

    Active member
  • පූස්;15781565 said:
    මේක ඇත්ත නං සචියා වගේ අවයව පන නැති වෙලා ඉන්න ආබාධිතයෙකුට මේ වගේ සහ ගහන අපාරාධයක් කරපු ඒ පට්ට වේ*ට හෙන ගහල මැරියන් :angry:
    සිරාවටම කිව්වේ. තුන් ලෝකෙම නැති වෙනවා හකරයට.
    හැඳි ගෑවිලා යනවා සිරා. ඕව් :yes:

    adooo pusss
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සේරම හැක් කරලා ඌට වෙබ් සයිට් එක විතරක් හැක් කරගන්න බැරි වෙලා
    :lol::lol::lol:

    මම බලල තියෙන දෙයක් තමයි
    මේ හුත්තගේ වැඩේ කගේ හරි දෙයක වැරදි හොයන එක, හොයල පොර වෙන්න හදන එක .
    යකෝ තොට මෙහෙම දෙයක් වත් කරන්න පුලුවන්ද .පොන්න කතා නොකිය අගය කරපන් මනුස්සයෙක්ගේ දක්ෂකම ගැන
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැක්‍රිශ් මොන පො#$නයෙක් ද බං, Wall Paper එක මාරු කරලා හැකර් කෙනෙක් මම කියලා හැම තැනම Post දාන එකක් ඌ,

    ලංකාවෙ පොඩි උන් සෙට් එකක් ඉන්නවා Ghost කියන නමින්, ටිකක් විතර වැඩ කාරයො, Under Ground Forum වල සෙට් උනා මට උන් දෙතුන් දෙනෙක්. .

    මොනා උනත් මූව හැක් කරලා තියෙන්නෙ Kandy හැකෙක්, මට පේන හැටියට.
    තව විස්තර හොයාගත්තොත් කියන්නම් වයස 20-24 අතර බුවෙක්. ..
    ඇයි බං කැන්ඩි හැකෙක් කිව්වෙ.. හැකර්ලා අඳුනගන්න පුළුන් ක්‍රම තියේද..? :oo:

    ඌ ඒවි බන්
    ඌ පාටියක් අද බොල මමත් යන්න හිටියේ
    අපේ උන් හයිවේ යමු කිව්වා නිසා
    මම හිටියා කාලෙකින් මේ පැත්තෙ උන් සෙට් උනේ
    මොකක්ද බං ඕකෙ බලන්න තියෙන්නෙ.. :oo:

    Gayan COD4 ගහන්නෙ නැ බං, ,, ,,

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මුන් Facebook උනත් Hack කරලනෙ බං,, ,,

    මේ . . .

    උබලගෙ Browser Update නැත්නම් යන්න එපා. ..

    http://www.facebook.com/GhostAthal
    බ්‍රවුසර් අප්ඩේට් නැත්තං යන්නෙපා කිව්වෙ ඇයි මචං..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්...... ඔව්..... මහින්දයා හදනවා හදනවා කියලා ඕක හදන කාලේ ඉඳන්ම තෝ හිටියේ ඔය ඉලව්ව උඩනෙ.......
    ඒකේ පින්තූර විතරයි උඹේ කැමරාවට වදින්නෙත්........!!!

    බලපන් දැන් ඒ ඉලව්වෙ වාහනේ අරන් යන්න රු. 300ක් අවම ගන්නවා නේද.....?

    ඔව් බන් බොරු කියන්න ඕනේ නෑ
    මම හිතන්නේ දැන් මේ පැති තවත් ලස්සන උනා මචන්
    ලයිට්ස් සේරම දැම්මම පට්ට ලස්සනයි බන්
    හයිවේ කියන නමේ හැටියට මේක කරල තියෙනවා
    CCTV ටිකක් වැඩිද මන්ද හැබැයි
    වැටවල්වලයි එමජන්සි බුත් වලයිත් ඒවා අටවලානේ
    අන්තිම දවස් වල තමයි ඒ සෙල්ලම් ටික
    වැඩිය නෑ බන් පින්තුර 1500ක් වගේ ඇති සේරම ඒවා
    එවලින් කොයිවද නුලට දාන්නේ කියල මම මේ දවස් වල සිලෙක්ට් කරනවා
    ත්‍රෙඩ් එක ෆුල් පොස්ට් 6යකින් වගේ අඩු කරල දාගන්න බලනවා
    "ලක්ෂෙන් ඉවරයි" ඕක තමයි ටයිටල් එක
    තව එක පොස්ට් එකක් තියෙනවා
    ලක්ෂෙ පාටියේ පින්තුර ටික දාන්න
    සචියගේ ඒවා කපල තමයි දැන් දාන්න වෙන්නේ :lol::lol:

    අඩෝ රවුම දාලම ආයේ එන්නම් කෝ
    මම මේ මේක බලන්න අවේ දැකලා
    මේල් එක හරියට දාන්න එපැයි මූ
    අලුතෙන් හදන්න බැරියෑ :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම බලල තියෙන දෙයක් තමයි
    මේ හුත්තගේ වැඩේ කගේ හරි දෙයක වැරදි හොයන එක, හොයල පොර වෙන්න හදන එක .
    යකෝ තොට මෙහෙම දෙයක් වත් කරන්න පුලුවන්ද .පොන්න කතා නොකිය අගය කරපන් මනුස්සයෙක්ගේ දක්ෂකම ගැන
    :rofl::rofl::rofl::rofl: sira