මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකෝ බං හැම එකටම 1. දාලා ලියන්නෙ.. මඤ්ඤංද.. මට ඊයෙ මේ ත්‍රේඩ් එකෙන් රෙප් දහසයක් උපයා ගත්තා..:lol:



    reputation_neg.gif
    මොකෝ වෙලා තියෙන්නේ... 10-24-2013 09:58 AM උබේ පඩ වැඩි යකෝ -4
    reputation_neg.gif
    මොකෝ වෙලා තියෙන්නේ... 10-24-2013 12:41 AM parissam weyan gon kamata keyawan epa elanga eka thawath bayanaka wei.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BlueBat

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    • Like
    Reactions: NUWAN BUWA

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෙට ස.හ.වි.තෙ. ට යුරා සකේ එකක් ඇන්න එනව කිව්ව............
    මට ජපන් කියවුනොත් සමාව බාජනේකට දාපිය හෙට...........

    එල එල:D:D අරකේ වෙනසක් වුනා නම් කියන්න ඈ:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    මොකෝ වෙලා තියෙන්නේ... 10-24-2013 09:58 AM උබේ පඩ වැඩි යකෝ -4
    reputation_neg.gif
    මොකෝ වෙලා තියෙන්නේ... 10-24-2013 12:41 AM parissam weyan gon kamata keyawan epa elanga eka thawath bayanaka wei.
    :lol::lol::lol::lol:
    :lol:
    ඔයත් සෑහෙන්න රෙප් හොයාගෙනනේ..:love:


    1. :eek: හුටා තොටත් මෙව්වා වගේද .. :growl:
    මෙව්වා වගේ කියන්නෙ.. මොකෝ එහෙම අංකයක් දාලා ලියන්නෙ..?

    දානේ හොරෙන් කලාද:eek::eek:
    නෑ බං පාත්තරේට බෙදන්න ගිහින් බුවා අයියගෙ අතින් පාත්තරේ බිඳිලා..:(
    බුවා අයියා නැලවි නැලවි හාමුදරුවො ගාවට ගිහින් තාලෙට මෙහෙම කිව්වලු..:yes:
    "හාමුදුරුවනේ පාත්තරෙ බිඳිලා ගියානේ..:sorry:"
    ඔය චීවරේට අගෞරව කරන හාමුදුරුවොලත් ඉන්නවනේ සමහර පන්සල් වල.. ඒ පන්සලේ ඉඳලා තියෙන්නෙ අන්න ඒ වගේ කෙනෙක්.. හාමුදුරුවොන්ට මල පැනලා බුවා අයියා කියපු තාලෙටම කිව්වලු..
    "අම්මට හු#ලා තියෙන්නේ.. හුත්#ද දන් වලඳන්නේ..:growl:"
    කියලා..:(

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න දවසක් නරියෙක් නැවුම් පලතුරු කන්න කියලා හිතාගෙන මිදි වැලක් හොයාගෙන ගියාලු ....අන්තිමට හම්බවුනලු රූස්ස ගහක එතිලා තිබුන මිදී වැලක් ...ඉතින් සරුවට හැදිලා තිබුන මිදී පොකුරක් ඇත අත්තක එල්ලිලා තිබුනලු....අනේ මේ නරියා උඩ පැන්නලු උඩ පැන්නලු නරියට මිදී කඩන්න තියා හිත ගන්නවත් බැරිලු...අන්තිමට අම්බානක මහන්සි උන හිවලා ....ගෙදර යනගමන් කාර්ගිල්ස් එකට ගොඩ වෙලා....අර වැල් වල තිබුනටත් කාලයක් කඩේ තියෙන වස විස පිරි පරණ මිදී පොකුරක් අරගෙන ....මෙන්න මේවා තමයි ලෝකේ තියෙන රසම මිදී ....අර ගැහෙ ඒවා පට්ට අබුල් කියා කියා හිත හදාගෙන ගෙදර ගියාලු.....


    මිදී කොහෙද තිත්ත ....නරි කියයිද ඇත්ත
    :lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මගේ face book එකටත් ඕකම වෙලා තියෙන්නේ....අපේ wife මගෙන් password එක අහගෙන වෙන pass word එකක් දාලා ....ඒ කියන්නේ තමන් යටතට පත් කරගෙන....


    සමහර විට මේකත්ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ
    :rolleyes::rolleyes::rolleyes::confused::confused::yes:

    ගෑනිට මූව ශුවර් නෑ.:yes::yes:
    උබ මාව දිරිමත් කලා.
    :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල:D:D අරකේ වෙනසක් වුනා නම් කියන්න ඈ:rolleyes:
    කොහොම වෙනස් වෙන්න ද බොල....:nerd:
    මම ස්ක්‍රිප්ට් එකේ අන්තිම සිංදු දෙක ලියන්නේ දැන්............

    1. දත් කිඹුලා අය්යගේ අරක බලාගන්නේ උබද දැන් :eek:
    ඒක බලා ගන්න ඉන්නව ගෙදර..........:growl::growl: