මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

prabo22

Well-known member
  • May 25, 2010
    12,635
    1,574
    113
    sure ekatama sachithge computer ekama ussan gihin thyenawa hack karapu eka,, okkotama wade dheelane :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කසාදෙ මව බැදලා .....හප්පා උදේම කෙලින් උනා...මයිල්
    ඒ කියන්නෙ උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ..:rolleyes:

    හුක*******..................:growl::growl::growl::growl:
    යකෝ දිව්‍යෙලා්කෙ ඩෙන්ටල් සර්ජරියකින්ද තෝ දත් සුද්ද කලේ.
    යකෝ මම ගන්නෙත් 1050/-......
    මොන හුයන්නක් ද මේහ්...............:growl::growl::growl::growl:
    ඇයි බං ගාල්ලෙ තියෙන්නෙ.. චීන දන්ත කාර්මිකයෝ කියලා.. P&J එකේ..:(
    ඇඹුලම ඇඹුල මොනාද ගෑවා යකඩ කෙඳි තියෙන බුරුසුවක් වගේ එකකින්..
    ඒපාර වතුරත් එක්ක කූං ගාලා සද්දයක් ඇහෙන කූරක් දත් වල ඇතිල්ලුවා..
    සුදු වුණා කියහංකො කිරි ටොයියා වගේ..:lol:

    මාස දෙකකින් ආයෙම සුද්ද කරන්න එන්ඩ කිව්වා..:yes:


    මානසිකව වැටුනා:sorry:
    ආහ්.. දැන් නැගිටපං..:yes:

    මේක ඉන්න එකක් ඊයෙත් බැලුව..:cool::cool:
    මොකක්ද ගැටිස්සිගෙ නම..?



    :no::no::no:

    නැහැ බන් මල්ලී ,,,
    මම මෙහෙමයි කිව්වේ.

    හ හ හාමුදුරුවනේ
    හරි වැඩක් උනානේ
    පාත්තරේ හිලක් ගියානේ.

    මට සචියා කිව්වෙ එහෙමයි..:sorry:

    දැහැන් බිදුනා
    :(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් නේ ඉස්සර අයියටයි මල්ලිටයි එකම ගෑනි තියාගන්න ක්‍රමයක් තිබ්බයි කියලා අපට 9 වසරෙදි සමාජ අධයනයට ඉගැන්නුවා.:yes::yes:
    අයියා ගෑනිත් එක්ක ඉන්න වෙලාවට මල්ලිට ඒ බව දැන ගන්න අයියා අමුඩේ වැලේ එල්ලලා යනවලු.
    එතකොට මල්ලි දන්නවලු අයියා ඇතුලේ බව.:shocked::shocked:
    මල්ලිස් ඒ විදියට කරනවලු.:yes::yes:
    අපේ සමජ අධයනය මිස් තමා කිව්වේ.
    :yes::yes:

    තෝ දැන් මේ කුප්ප කතාවෙන් මොකක්ද අදහස් කොරනන්නේ ?
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    තෝ දැන් මේ කුප්ප කතාවෙන් මොකක්ද අදහස් කොරනන්නේ ?

    මම කිව්වේ හැමදාම උබේ සහෝදරයගේ අමුඩෙ වැලේ කියලා.
    ඒක නිසා උබට වැලේ වැල් නෑ කියලා.
    :sorry::sorry: