


ඇයි බං ගාල්ලෙ තියෙන්නෙ.. චීන දන්ත කාර්මිකයෝ කියලා.. P&J එකේ..
ඇඹුලම ඇඹුල මොනාද ගෑවා යකඩ කෙඳි තියෙන බුරුසුවක් වගේ එකකින්..
ඒපාර වතුරත් එක්ක කූං ගාලා සද්දයක් ඇහෙන කූරක් දත් වල ඇතිල්ලුවා..
සුදු වුණා කියහංකො කිරි ටොයියා වගේ..
මාස දෙකකින් ආයෙම සුද්ද කරන්න එන්ඩ කිව්වා..
හෙට අනිද්දට යන්න ඉන්නේ කිඹුලා දොස්තර හාමු හමුවෙන්න හුක*******..................
යකෝ දිව්‍යෙලා්කෙ ඩෙන්ටල් සර්ජරියකින්ද තෝ දත් සුද්ද කලේ.
යකෝ මම ගන්නෙත් 1050/-......
මොන හුයන්නක් ද මේහ්...............![]()

මමත් යනවා ..
- මමත් න්ර්ව් ෆිලින් එකක් කළා ඩොකෙක්ගෙන්... ආයිත් ටික දවසකින් වෙන දතක කේස් එකක් වෙලා පොර ලඟට ගිය මු අපි කව්ද මේ බාගෙට න්ර්ව් ෆිලින්ග් කරපු ඩොක්ටර් කියල
හෙට අනිද්දට යන්න ඉන්නේ කිඹුලා දොස්තර හාමු හමුවෙන්න
අපේ wife???
GangBang
නොදකින් අවලම් හැත්ත ....යකෝ ආදරේට එහෙම කියන්නේ...තොපිලත් එක්ක බැහැ ...මම යනවා ...ලිදට
ඔව් නේ ඉස්සර අයියටයි මල්ලිටයි එකම ගෑනි තියාගන්න ක්‍රමයක් තිබ්බයි කියලා අපට 9 වසරෙදි සමාජ අධයනයට ඉගැන්නුවා.
අයියා ගෑනිත් එක්ක ඉන්න වෙලාවට මල්ලිට ඒ බව දැන ගන්න අයියා අමුඩේ වැලේ එල්ලලා යනවලු.
එතකොට මල්ලි දන්නවලු අයියා ඇතුලේ බව.
මල්ලිස් ඒ විදියට කරනවලු.
අපේ සමජ අධයනය මිස් තමා කිව්වේ.![]()
අපේ සමාජ අධ්‍යයනය මිස් නං කිව්වෙ අඹුඩෙ දොර උඩිං දානවා කියලා...
උඹලගෙ මිස් ලගෙ ගෙදර දාන්නෙ වැලේ වෙන්න ඇති එහෙනං..
අපේ මිස් හෙන පිලිවෙල එකියක් නොවෑ බලං යද්දි:ලොල්:[/QUOඨ්E]
…
…
වැලේ මොකෝ දොරේ මොකෝ වැඩේ වෙනවනම්.![]()
ඒක ඇත්ත..
![]()
තෝ දැන් මේ කුප්ප කතාවෙන් මොකක්ද අදහස් කොරනන්නේ ?[/COළ්Oර්][/SඓZE][/QUOඨ්E]
…
අවුල තියෙන්නේ හැමදාම ගසාගේ සහෝදරයගේ අමුඩෙ වැලේ.![]()
…
…
මම කිව්වේ හැමදාම උබේ සහෝදරයගේ අමුඩෙ වැලේ කියලා.
ඒක නිසා උබට වැලේ වැල් නෑ කියලා.![]()
…
…
අද ගසා ලිදේ
…