මොක කලත් මේක හොඳ වැඩක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    දන්සැලක කෑම ඉවර වෙන්න ලඟයි නම්, එක සංවිධායකයො කලින්ම දැනගෙන කොඩි වනන එක නවත්තලා. එන අයටත් කෑම නැති බව දන්වලා. පෝලිමේ මිනිස්සුන්ව යවලා පාලනය කරන්න ඕනේ.

    එහෙම කරන්නෙ නැතුව මිනිස්සුන්ව ටෙන්ට් එක ඇතුලට අරගෙන, පිඟනුත් නෑ. කෑමත් නෑ. බෙදාගෙන වාඩිවෙච්ච උන්ට කන්න ඉඩක් නෑ. බෙදාගත්ත උන්ට වාඩි වෙන්න පුටු නෑ. පුටු අල්ල ගත්ත අයට කන්න කෑම නෑ. සංවිධායකයො බෞද්ධ සිංදු දාගෙන තාමත් කොඩි වනනවා.

    ඕන් උබලා විස්වාසෙ දිනාගත්ත උන් කොරපු හැටි.