මොටොබයික් කාරයෝ - ඔර්ගන් ඩෝනර්ස්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මම ස්කුටරේ 80 ට විතර යනවා කිසි අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් උන් ලස්සනට පදින්න දන්නේ නැහැ. දැං මං ස්කුටරේ නිතර down shift කරලා වේගේ අඩු කරගන්නවා. කහ ඉරි තියෙද්දී/ ඉස්කෝල ළඟ වංගු වල හෙමින් යන්නේ. ඉස්සර පේන්නේ නැත්නං ඉස්සර කරන්නේ නැහැ. වාහන වල පුකේ තියං යන්නේ බයික් එක. ගොඩක් මැරෙන්නේ කෙලින් පාරවල් වල 80 ට ගිහිං ඉස්සරහා බ්‍රේක් ගහන උන්.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.

    බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    අනිත් දේවල් තමයි,
    සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇම්ම තියන බයික් කාරයන්ට මැරෙනකල් බයික් පදින්න තැනක් හදල දෙන්න ඕනෙ. එතකොට එපාවෙනකල් බයික් පැදලා ගාය හොඳකරගෙන එලියට බහින්න පුලුවන් :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම හරියටම දන්නව....

    බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    අනිත් දේවල් තමයි,
    සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    Kaala kanni wage ban paarey yanne. Mata ananthawath set wela tiyenawa Uturn gahana kota kochara aathin dakkath un ara ayina allala yanna hadnawa nawathanne natuwa.
    Nathan umba harawanna signal daala tiyenawkota mu e paththenma over take karanawa
    handiye dakunata harawanna yanakota munu kohen hari overtake kararala dakunata daana hadanawa.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.

    බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    අනිත් දේවල් තමයි,
    සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    100%
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,293
    113
    Mother Earth
    ගොන් හරක් බන්. ඉස්සරහින් පත වාහනයක් එනව දැක දැක overtake කරනවද ? කොහොමත් ලොකු වාහන බයික් වලට ඉඩ දෙන්නෙ නෑ. ගණන් ගන්නෙවත් නෑ. අපි දැනගන්න ඕන මොළේ පාචිව්වි කරන්න.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මගෙ අත්දැකීම අනුව, සාමාන්‍යයෙන් රෝද හතරෙ වාහනයක් පදින බයික් කාරයෙක් ලේසිවට හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ... මොකද උං ලොකු වාහනේක තියෙන බ්ලයින්ඩ් ස්පොට් එහෙම දන්නව.... ඒනිසා වමෙන් දානව, ඉස්සරහින් හරහට දානව වගේ වැඩ කරන්නෙ නෑ.

    බයික්, ත්‍රීවීල් ලයිසන් විතරක් ගත්ත උන් තමයි ඉඩ තියෙන ඕනෙ තැනකින් යන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ.

    අනිත් දේවල් තමයි,
    සයිඩ් මිරර් පාවිච්චි නොකිරීම සහ
    හන්දියකින් වමට හරවනකොට දකුණෙන් එන වාහන බලන්නෙ නැතුව අයින අල්ලල පාරට දාන එක...
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    මේ කතාව නම් සහතික ඇත්ත. :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ගොන් හරක් බන්. ඉස්සරහින් පත වාහනයක් එනව දැක දැක overtake කරනවද ? කොහොමත් ලොකු වාහන බයික් වලට ඉඩ දෙන්නෙ නෑ. ගණන් ගන්නෙවත් නෑ. අපි දැනගන්න ඕන මොළේ පාචිව්වි කරන්න.
    ඉඩ දෙන්නෑ කියන එකම නෙමෙයි මචං...
    පාරෙ තමුන්ගෙ පැත්ත අවහිර වෙලා තියෙනවනං තමුන් දැනගන්න ඕනෙ ස්ලෝ කරගන්න, නැත්තං නවත්තගන්න.
    එහෙම නැතුව එක පාරට අනිත් ලේන් එකට දාන එක නෙමෙයිනෙ වැඩේ...

    එහෙම දැම්මම පොඩි වාහනයක්නං හිතින් කුණුහරුපයක් කියල බ්‍රේක් කරගනියි, අයිනට කපයි....
    බර වාහනයක් එහෙම එකපාර බ්‍රේක් කරන්න, ලෝඩ් එකත් එක්ක එක පාර අයිනට කපන්න බෑනෙ...