අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.
උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල