මොටොබයික් කාරයෝ - ඔර්ගන් ඩෝනර්ස්ලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    100% agree. මං bike එකේ ගිහින් accident උනා car එකක් පාර හරහා දාලා. වැදුන පාරට මට ඩැමේජ් එකක් උනේ නෑ bike එකෙත් signal light එකක් කුඩු උනා විතරයි, car එකේ passenger side එකේ පිටිපස්සෙ දොරේ shutter එක මගෙ helmet එක වැදිලා කුඩු උනා. ඒ වීදුරු කෑලි car එකේ දොරයි මගෙ අතයි(හැඬල් එක හැරවිලා අත car එකේ දොරයි එකයි හැඬල් එකයි අතරට හේත්තු වෙලා තිබ්බෙ) අතරට වැටිලා. කොහොමහරි මේ යකා car එක නවත්තන්නෙ නැතුව ඉස්සරහට ඇද්දා. ඒ ඇදපු පාරට අතේ ඇඟිලි 5ම left. මං glove දෙකක් දාගෙන ඉඳියනම් බොහෝ දුරට පොඩි හීරීමකින් හෝ කිසිම හීරීමක්වත් නැතුව එදා බේරෙන්න තිබ්බා. හෙල්මට් එක තිබ්බ නිසා ඔලුව බේරුනේ. මං නම් දකින බහුතරය gloves, helmet ඇරෙන්න riding gear use කරන්නෙ නෑ. ඒ කෙසේ වෙතත් අපි මොන වාහනේක ගියත් වෙන කොහේහරි යන හරකෙක් හින්දා හොඳට යන අපිවත් අමාරුවෙ වැටෙන්න පුලුවන්.
    man hithuwe ewa show ekata dana ewa kiyala yakooow :confused:
     
    • Like
    Reactions: Solo Rider and jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    man hithuwe ewa show ekata dana ewa kiyala yakooow :confused:
    නෑ බං බයික් එකක ‍යද්දි safety gears use කරන්නම ඕනෙ මන් නම් කියන්නෙ. ලංකාවෙ උන් ඇයි use කරන්නෙ නැත්තෙ කියලනම් හරියටම හිතාගන්න බෑ. එක්කො ඒවා ගැන දන්නෙ නෑ, එක්කො දැනගෙනත් ලොකුකමට ඒවා use කරන්නෙ නෑ, එහෙම නැත්නම් හොඳ gears ගන්න සල්ලි නෑ. අනික මෙච්චර කියලත් හෙල්මට් දාගෙන යන්න කියලා ඒ නොදා යන උනුත් ඉන්නවනෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    බයික් ත්‍රීවිල් පදිනඋන් හිතාගෙන ඉන්නව, එහෙම අයින අල්ලල පාරට දැම්මම වාහනේ පොඩි නිසා ප්‍රධාන පාරෙ වාහන වලට බාධාවක් නෑ කියල...
    Meka badawa tikak pahadili karapanko..

    Bike karaya eka parata daida kiyala car karaya baya wena ekada?
    ප්‍රධාන පාරෙ වාහනයක් යනව පැ.කි.මී70ට,
    ඒ යනකොට අතුරු පාරක ඉඳන් බයික් එකක් දානව වාහනේ ඉස්සරහට... හැබැයි පාර අවහිර කරන්නෙ නැතිවෙන්න වමේ අයිනෙන්ම අල්ලල තමයි දාන්නෙ පාරට.
    ඒත් මහ පාරෙ වාහනේ එන පැත්තවත් බලන්නෙ නෑ...

    දැන් අර වාහන කාරයට පාරෙ ඉඩ තිබුණ කියල බ්‍රේක් කරන්නෙ නැතුව එක පාර පාරට දාපු එකාව ඕවටේක් කරගෙන යන්න පුලුවන්ද...? බෑනෙ. හැඟීම් දැනීම් නැති ලාදුරු කාරයෙක් වගේ එකෙක්නං ඔහේ ආපු වේගෙන්ම දකුණට කපල යයි....
    සාමාන්‍ය පියවි තත්වෙ ඉන්න මිනිහෙක්නං බයික් කාරයගෙ ගාණටම ස්ලෝ කරනවනෙ... ඒකයි මම කිවුවෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    වැරැද්ද පොන්න බස් කාරයාගේ 🤮
    හයියෙන් ගිහින් එකපාරටම බ්‍රේක් ගහනවා
    බ්‍රේක් තියෙන්නෙ ගහන්න තමා. ඌනෙ දන්නෙ උට යන්න පුලුවන්ද බැරිද කියල. පස්සෙන් යන එකා දැනගන්න ඕනි උට යන්න පුලුවන්ද බැරිද කියන එක.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    නෑ බං බයික් එකක ‍යද්දි safety gears use කරන්නම ඕනෙ මන් නම් කියන්නෙ. ලංකාවෙ උන් ඇයි use කරන්නෙ නැත්තෙ කියලනම් හරියටම හිතාගන්න බෑ. එක්කො ඒවා ගැන දන්නෙ නෑ, එක්කො දැනගෙනත් ලොකුකමට ඒවා use කරන්නෙ නෑ, එහෙම නැත්නම් හොඳ gears ගන්න සල්ලි නෑ. අනික මෙච්චර කියලත් හෙල්මට් දාගෙන යන්න කියලා ඒ නොදා යන උනුත් ඉන්නවනෙ
    safety gears tikak kiyamu balanna gloves wage
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ප්‍රධාන පාරෙ වාහනයක් යනව පැ.කි.මී70ට,
    ඒ යනකොට අතුරු පාරක ඉඳන් බයික් එකක් දානව වාහනේ ඉස්සරහට... හැබැයි පාර අවහිර කරන්නෙ නැතිවෙන්න වමේ අයිනෙන්ම අල්ලල තමයි දාන්නෙ පාරට.
    ඒත් මහ පාරෙ වාහනේ එන පැත්තවත් බලන්නෙ නෑ...

    දැන් අර වාහන කාරයට පාරෙ ඉඩ තිබුණ කියල බ්‍රේක් කරන්නෙ නැතුව එක පාර පාරට දාපු එකාව ඕවටේක් කරගෙන යන්න පුලුවන්ද...? බෑනෙ. හැඟීම් දැනීම් නැති ලාදුරු කාරයෙක් වගේ එකෙක්නං ඔහේ ආපු වේගෙන්ම දකුණට කපල යයි....
    සාමාන්‍ය පියවි තත්වෙ ඉන්න මිනිහෙක්නං බයික් කාරයගෙ ගාණටම ස්ලෝ කරනවනෙ... ඒකයි මම කිවුවෙ..
    Komath oya hukannala wena un gana hitanne ne elawanakota. 3wheel kaarayo paara mada tiyan awilla paarey ekek atha daapu gaman ethanama break eka gahala harawanna hadanawa hire eka ganna. Piti passen ena unta deyangema pihita tama etakota

    Un paarata danne un podi idak gannawa kiyala hitala, eth passen ena eka aniwa break gahanawa mokada aru mona pathata daaida kiyala danne nati nisa. eka instinct ekata wenne

    tawa okunta signal light daala harawapan kiyana eka terenne ne, godak welawata daana pathanat newi harawanne. nathan kalin daagena apu eka off nokara KM ganan yanawa

    paara madde bike eka tiyan yana wesige puthala innawa nika benz ekak elawanawa wage.

    waahana nawathan innakota traffic ekey, ehen mehen daagena enawa, buffer ganna deyak ne oya huththige puthala gaawila.

    saralwama kiwwoth bike 3wheel awilla saapayak.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    safety gears tikak kiyamu balanna gloves wage

    Google කලානම් ගන්න තියෙන places එහෙමත් හොයාගන්න පුලුවන් වෙයි

    1683966349965.png
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
    Bike padina athi bahutharayak inne puluwan nam maawa marapan scene eke :baffled: :dull: athin enawa dakina kotama mama nam ain karagannawa tikak slow krala mokada mun ta jiwath wenna oni nathi unata awilla chuttak gawwath police gihin hena watha wennai, happunoth apita lifetime ma hithata awul non of this shit is worth it machan. Samahara un lamai denna thun dena dagena yanne ohoma mata therenne na mun kohoma ohoma lamai ganawath ganak nathiwa yanawada kyala 🤦‍♂️

    6 months walata kalin wage gewal langa main road ekek maasa 9ka withara podi ekai wife dagena ohoma gya eka ponnayek, issarahin loku tipper ekak eddi overtake kara kalakanniya, but mata issarahama hena walak meka kelinma walata watila bike eka peraluna 🤦‍♂️ podi ekage kakulak thaari gahila, wife geth arm ekak le peragena 🤦‍♂️welawata lorry ekai mamai dennama kalin brake gahapu nisa mu shape nattam lorry and mage vehicle ekata 3ma yata wenawa :dull: and me gon pakaya lamayath dagena overtake karet T junction ekaka, paththe okkoma un dannawa junction eka mada thadi walath hadala na kyala, mu nam ane manda, lamaya pau ohoma harakek ge ekek wela ipadenna.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
    ජනගහනය පාලනය වෙන්නත් ඕනිනෙ. බූරුවො වගේ යන උන් ගියදෙන්
     
    • Haha
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
    බයික් කාරයන්‍ට වඩා ලංකාවේ රෝඩ් රූල්ස් 0
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ලංකාවේ දැන් තියන විදියට උනත් bike එකක 150kmph ගිහිල්ලා උනත් කිසි අනතුරක් නොවී බේරෙන්න පුළුවන්.

    Road signals බලලා ඉස්සරට එන්න තියන අනතුරු ගැන අවබෝධයක් ගන්න ඕන..

    පොඩි ඇටකිච්චෝ bus ලොරි වල tailgate කරනවා. ඉස්සහරා එකා brake ගහපුහම මූ එකේ හැප්පිලා පාර පැත්තට වැටිලා ඉස්සරහින් එන එකට අහු වෙලා චුරු වෙනවා

    වමෙන් ඉස්සර කරන්න බෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    paara madde bike eka tiyan yana wesige puthala innawa nika benz ekak elawanawa wage.
    අපෝ ඔවු... හෝන් ගැවුවට අයින් කරන්නෙත් නෑ. ඩබල් ලේන් තියෙන පාරවල් වලත් හරියට මැදම තියං යනවනෙ... ගෑනුත් එහෙමයි...
    Komath oya hukannala wena un gana hitanne ne elawanakota. 3wheel kaarayo paara mada tiyan awilla paarey ekek atha daapu gaman ethanama break eka gahala harawanna hadanawa hire eka ganna. Piti passen ena unta deyangema pihita tama etakota

    Un paarata danne un podi idak gannawa kiyala hitala, eth passen ena eka aniwa break gahanawa mokada aru mona pathata daaida kiyala danne nati nisa. eka instinct ekata wenne

    tawa okunta signal light daala harawapan kiyana eka terenne ne, godak welawata daana pathanat newi harawanne. nathan kalin daagena apu eka off nokara KM ganan yanawa

    paara madde bike eka tiyan yana wesige puthala innawa nika benz ekak elawanawa wage.

    waahana nawathan innakota traffic ekey, ehen mehen daagena enawa, buffer ganna deyak ne oya huththige puthala gaawila.

    saralwama kiwwoth bike 3wheel awilla saapayak.
    කතාකරල වැඩක් නෑ උං ගැනනං...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අඩෝ අද දැක්කා FB එකේ ඇක්සිඩන්ට් එකක්. බස් එකක් ඔවර්ටේක් කරන්න ගිහින් ටිපර් එකකට අහුවෙනවා කපල් එකක්. දෙන්නම එතනමයි. ඒ අස්සේ දායක සබාව අරූගේ මුගේ වැරදි ගගා හැමිනෙනවා. මට තේරුන එකම දේ තමා බයික් වල යන ගොඩක් උන්ට තියෙන්නේ මැරෙන්න ආසවක්. උන්ට උන් එලවන විදිය ගැන කිසි ගානක් නෑ.

    උඹලගේ love onesla බයික් පදිනවනම් කියපන් වෙන වාහනේකට මාරු වෙන්න බැරිනම් අඩුම ගානේ පරිසමින් එලවන්න කියලා. තත්පර ගනන් බේරන්න ගිහින් පාරවල් වල චුරු පට්ටම් වෙන එකෙන් වැඩක් නෑනේ.කලබලේ තමා හැම එකටම මුල
    ලංකාවේ බයි වල යන උන් ගොඩක් මග මරුවෝ. වමෙන් ඉස්සර කරන්නේ ගෝතයෝ. වාහන ලඟින් ඉස්සර කරනවා වෙට්ටු දාගෙන. රිංග රිංග හැමිනෙනවා ට්‍රැෆික් අස්සේ. traffic signs අදාලම නෑ උන්ට. ඉස්සරහට ගිහින් U-turn ගහන්න කම්මැලි කමට පාරේ රෝන්ග් සයිඩ් එනවා අඩුකුලේ මෝඩ හුත්තලා :dull: . සයිඩ් මිරර් තියෙන්නේ උන්ට හැඩ බලන්න කියලා හිතන් ඉන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    low iq එවුන්ගේ වාහනේ බයික් එක තමයි.

    ලංකාවේ බයි වල යන උන් ගොඩක් මග මරුවෝ. වමෙන් ඉස්සර කරන්නේ ගෝතයෝ. වාහන ලඟින් ඉස්සර කරනවා වෙට්ටු දාගෙන. රිංග රිංග හැමිනෙනවා ට්‍රැෆික් අස්සේ. traffic signs අදාලම නෑ උන්ට. ඉස්සරහට ගිහින් U-turn ගහන්න කම්මැලි කමට පාරේ රෝන්ග් සයිඩ් එනවා අඩුකුලේ මෝඩ හුත්තලා :dull: . සයිඩ් මිරර් තියෙන්නේ උන්ට හැඩ බලන්න කියලා හිතන් ඉන්නේ.

    අදකාලේ ලෝකේ charity funds වගේ එක එක සමාජ සත්කාර සිස්ටම් හදාගනේ ඒවා වලින් iq අඩු එවුන්ට කවලා පොවලා ජීවත් කරවලා උන් ලවා ළමයි හදවලා gene pool එකට ඇරලා තියෙන්නෙ. මෙහෙම ගියාම natural selection කියන එක වැඩ කරන්නෙ නැති වෙලා යනවා. ඔය බයික් වගේ ඒවා නැත්නම් තත්වේ තවත් භයානක වෙනවා.
    ------ Post added on May 14, 2023 at 9:08 AM
     
    • Like
    Reactions: Cypress

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ලංකාවෙ තියන බයික් 95%ක්ම බස් එකක් ඕවටේක් කරන්න පුලුවන් තරම power එකත් නෑ stable ත් නෑ. නිකන් 40-50 ට වගේ අයිනෙන් තියන් යන්න නම් හොදයො.

    ඔය ස්කූටර් නම් හදියට කඩේට යන්වට වඩා නම් වෙන දුර යන්න හිතන්න වත් හොද නෑ