මොටො බයික් එකට හොඳ බැටරියක්?

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Discovery 125 එකට හොඳ බැටරියක් දාගන්න ඕන. Exide එක 9000ට, Lucas එක 9750 ට තියෙනවා. මෙ ගානට අඩුව කොළඹ අවට බැටරි ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? තව මොනවද ගන්න තියෙන හොද බැටරි වර්ග. ? කලින් තිබුණේ Amaron. දැන් එක 12000 විතර වෙනවා. 🥺
     
    • Like
    Reactions: kinkon

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බැටරි හෙනට ගනන් ගිහින් නේද. ඒත් කඩේ තිබිල පරන වෙච්ච එකක් එහෙම දාගන්න එපා පරන මිලට කියල.
     

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    බැටරි හෙනට ගනන් ගිහින් නේද. ඒත් කඩේ තිබිල පරන වෙච්ච එකක් එහෙම දාගන්න එපා පරන මිලට කියල.
    වැඩි ගානට පරණ ඒවාත් විකුණනවා ඇති මුන්.

    මරදාන පැත්තේ ඉඳන් එනකොට තියෙන කඩවල් ටිකෙද? මම බලන්නම්. 👍
    ------ Post added on Aug 4, 2022 at 11:09 AM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    Kaiji බැටරිය ගන්න පට්ට..
    මේක මාත් ගත්තෙ ඩොලර් එක නගින්න ඔන්න මෙන්න තියලා දෙදාස් නමසිය හරි තුන්දාස් නමසීය හරි මතක නෑ ගාන :eek: :eek: :eek:
     
    • Like
    Reactions: Homie