කවුද මොටෝර් බයික් ගැන දන්නේ මට හෙල්ප් එකක් ඕනේ
මට මාර ප්‍රශ්නයක් තියෙන්නේ බන් මගේ බයික් එක මම අලුතෙන් ගත්තේ අද මම කොලොබ ගියා
මෙන්න මේකයි සින් එක බයික් එක 1st එක අවුලක් න එත් 2nd,3 එකට දල අදිනකොට එකියන්නේ ටිකක් යනකොට එකපාරට නවතින් න ඇවිත් අයෙත් රේස් වෙලා යනවා මේකයි සින් එක
දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දන්නෝ
Machan Carburator eke aulak hari plug eke hari thamai godaaak durata tiyenna puluwan.. alut bike ekak nisa delar langatama gihilla kiyanna. sathyakvat denna epa waranty period ekene tiyenne.
ehema neminam ignition coil eke hari coil eke indan plug ekata ena wire eke hari aulak. wena deyak nam kohethma wenna baha. season period eke 1000km hariyata padda neda... ehemanam wena aulak nam wenna bariyoo...!!!
rectifire eken bala panne naha plig ekata. maginto eken currant eka coil ekata, coil eken direct line ekak thamai spark plug ekata tiyenne.... mata mataka widiyata. rectifire eka haraha yanne battary charging circuit ekai, head light ekai.


