මොටෝර් බයික්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කවුද මොටෝර් බයික් ගැන දන්නේ මට හෙල්ප් එකක් ඕනේ

    මට මාර ප්‍රශ්නයක් තියෙන්නේ බන් මගේ බයික් එක මම අලුතෙන් ගත්තේ අද මම කොලොබ ගියා

    මෙන්න මේකයි සින් එක බයික් එක 1st එක අවුලක් න එත් 2nd,3 එකට දල අදිනකොට එකියන්නේ ටිකක් යනකොට එකපාරට නවතින් න ඇවිත් අයෙත් රේස් වෙලා යනවා මේකයි සින් එක


    දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දන්නෝ
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    mchan oya gear shifer(selector sharft) eke awla tyene,aluthen gatta wenna puluwan,bt loku awlak,complane krapan gema adapan unta,aparade nattam ube salli
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan uba service ekedi petrol vahuvada.e kiyanne adu kalada.godak aya petrol aduven pichchenna petrol ahanava.ekai problem eka mage hite.petrol full arala balapan machan
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    machan bike eke wena garage walata danna epa. kelinma stafford lata kiyapan. unge manager post eke inna ekekuta complain karapan.. etakota umbata aulak natuwa ikmanata hada ganna puluwan wei.. :)
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machn mata thiyenneth HH Hunk 1k ma thamai..Oya awla enne Carb eke..Punchi miss kirillak.Ekko 2T tikak dala duwanna kiyanawa....Or 95 petrol use karanna kiyai.matath oya awlama una.Mama dan 95 gahanne...No prob.(Api kiyala umbata hithata hari madi nam,Umbata 3 years warrenty thiyana nisa Stafford 1ta aran palayan)..:):).