මොඩර්න් වර්ශන් එක

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඔය සමහර ගංකාරයො තමන් එක්ක එකට හේනෙ කුඹුරේ වැඩ කරපු එකාගේ වුනත් පුතෙක් දුවෙක් ලස්සනට ඉගෙනගෙන තැනකට යනවට අකමැති වුනාම කඩපිලේ,බෝක්කු කටවල්වල හෙම කැලෑ පත්තර අලවන පුරුද්දක් තිබුනලුනෙ. ඒකේ මොඩර්න් වර්ශන් එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    70 ගන්න වල ඉදන් ආණ්ඩු කරපු උන් එක්ක ඇරියස් තිබ්බ උන් ටිකකට එකපාරම රට බාරදුන්නම ආතල් එක කොහොම වෙයිද ....

    අර ජනාදිපති මන්දිරේ නාපු උන් වගේ තමයි රට කරන්නේ ගත්ත ගමන් . 🥱
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය පොස්ට් එක දාල තියෙන එකා අලි පන්ඩිත හුත්තිගෙ පුතෙක් මම දන්නව ඕකව. ඕකගෙ ප්‍රෝෆයිල් එක පල්ලට පල්ලට බලපල්ලකෝ තේරෙයි බඩුවගෙ හැටි උඹලට. 😂 :yes:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔය පොස්ට් එක දාල තියෙන එකා අලි පන්ඩිත හුත්තිගෙ පුතෙක් මම දන්නව ඕකව. ඕකගෙ ප්‍රෝෆයිල් එක පල්ලට පල්ලට බලපල්ලකෝ තේරෙයි බඩුවගෙ හැටි උඹලට. 😂 :yes:
    Mu monawa karana ekekda,
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    හරි බං අපි දැනුවත් උනා
    උබ දැනුවත් වෙච්ච එක නම් ලොකු දෙයක්

    අර ජනාදිපති මන්දිරේ නාපු උන් වගේ තමයි රට කරන්නේ ගත්ත ගමන් . 🥱
    හිටපු දැන් ඉන්න ජනදිපතිලා තමා ඕකෙ නෑවෙ
    ------ Post added on Sep 12, 2024 at 10:45 AM