මොඩියුලයේ වෙබ් අඩවියක් තිබුණෙ නෑ.. වෙබ් අඩවියක නමක් තිබුනා...- ඇමති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    6 ශ්‍රේණියේ මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබූ බවත් එහි තිබී ඇත්තේ වෙබ් අඩවියක නමක් පමණක් බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.


    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම සිදුවීමේ වගකීම අදාළ නිලධාරීන් විසින් භාරගත යුතුය. මෙය චේතනාන්විතව කළ දෙයක් නොවන බවත්, සුළු අත්වැරදීමකින් සිදුවූවක් විය හැකි බවත් අත්වැරදීමකින් සිදුවුවද, එවැනි දෙයකින් ඇතිවන ප්‍රතිඵලය යහපත් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    අදාළ පෙළපොත් මෙතෙක් දරුවන් අතරට බෙදා දී නොමැති බවත් මතභේදාත්මක පිටු ඉවත් කර, සෙසු කොටස් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බවත් ඔහු පැවසීය.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එක පකයෙක්ට අහන්න බැරිවුනා නේ ඒ ජෙබි පොන්නයාගෙන් අත් වැරදීමකින් පෝන් හබ් එකේ ලින්ක් වැටෙන්නත් පුලුවන්ද කියලා. 😂 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    වැරදීමක් නම් හරියටම buddy.com නැතුව buddy.net කියලා වැටුණේ කොහොමද දන්නේ නෑ. 🤷🏻‍♂️