මොණරාගල ඩයලොග් මැනේජර්ට ගෑණියෙක් කණට ගහල

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මොණරාගල ඩයලොග් මැනේජර්ට ගෑණියෙක් කණට ගහල

මේ සිද්ධිය වුනේ පෙරේදා දවසේ මොණරාගල ඩයලොග් ඔෆිස් එකේදින්.මම ගියා මගේ බිල් එක බදින්න.මෙන්න බොලේ වලියක්.ඩයලොග් ටී වී කාර්ඩ් කනෙක්ශන් එකක් ගත්තු ගෑනු කෙනෙක්ගේ ඩෙකෝඩර් එක වැඩ කරන් නැතුව ගෙනල්ලා තිබුනා ඔෆිස් එකට චෙක් කරන්න.

කළමනාකරු;- මිස් මේක චෙක් කරන්න අපි ලග ටීවී එකක්වත් මොකුත් පහසුකම් නෑ.මේක නුවර ගෙනියලා තමයි චෙක් කරගන්න වෙන්නේ,

කාන්තාව;-මම ගත්තේ නුවරින් නෙවෙයිනේ,ඔයාලගෙන් නේ ඔයාලා එපැයි වගකියන්න.අනිත් එක මම ගත්තේ අගෝස්තු මාසේ තාම මාස් 3ක් වත් නෑ,අවුරුද්දක් වග කියනවා කිව්වනේ.

කළමණාකරු;-හරි මිස් අපිට පහසුකම් නැත්තම් අපි මොනාද?කරන්නේ.

කළමණාකරු ශේප් නියාමය ක්‍රියාත්මක කිරීමට බොරු දාහක් ගෙතීමට සැරසුනා පමණි,ක්ෂනිකව නැගී සිටි කාන්තාව මැනේජරයාගේ කණ හරහා දුන්නේ නැතෑ ඌට තරු පේන්න..හරියට නෙයිනගේ සූදුවේ කොතලාවල මහත්තයා නෙයිනට මළ මූත්‍රා පිට වෙන්න ගැහුවෙත් මෙහෙම වෙන්න ඇති කියල මට හිතුනා.ඩෙකෝඩර් එක ගත්ත ගෑනු කෙනා ගියා යන්න මොණරාගල පොලිසියේ පැමිණිල්ලක් දානවයි කියලා.
පසුව ලියමි- ඇත්තටම මොණරාගල ඩයලොග් ඔෆිස් එකෙන් ගුණාත්මක පාරිභෝගික සේවයක් ඉටුවෙන් නෑ,මේක කරන්නේ සොෆ්ට්ලොජික් ලා.හරිම අකාර්යක්ෂමයි බිලක් බදින්න ගියත්.වැඩ කරන එවුන් හිතාගෙන ඉන්නේ උන්ගෙන් අපි කාලා ඇදලා ඉන්නව කියලා. ඉහත සිද්ධිය ගැන ම විපරම් කිරීම් බැලුවම මේ කළමනාකරු කොච්චර උද්දච්ච චරිතයක් ද?කියලා තේරුම් ගන්න පුලුවන්.
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    niyamai ban. mam dawasak giya kandy wala bill ekak badinna , mage gan 1523, line eka kapala. mama itin 500 dala line eka connet karaganna giye. normaly 1500 ta bill eka adu nam connect wenawa.

    bila ganna thena inna eka kiyapi 1523 ma gewanna nettam connet wenne ne kiyala. mam emathuwa mama dena gana billa ekata ganna berinam okath mehe denna kiyala . epara sadda nethuwa 500 gatta.

    ane manda mun hitagena inne mokun kiyalada danne ne api
     
    කණ පුරවලා දෙන්න එපැයි උබත්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    niyamai ban. mam dawasak giya kandy wala bill ekak badinna , mage gan 1523, line eka kapala. mama itin 500 dala line eka connet karaganna giye. normaly 1500 ta bill eka adu nam connect wenawa.

    bila ganna thena inna eka kiyapi 1523 ma gewanna nettam connet wenne ne kiyala. mam emathuwa mama dena gana billa ekata ganna berinam okath mehe denna kiyala . epara sadda nethuwa 500 gatta.

    ane manda mun hitagena inne mokun kiyalada danne ne api
    parana customer kenek nam customer care katha karala bill eka gevanne nathuva connet kara ganna puluwan..athdekimen kiyanne..:cool: