මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි

    උපකාරක පන්ති සඳහා පැමිණි සිසුවියන් දුෂණය කිරීම සම්බන්ධව මොණරාගල ප්‍රදේශයේ රජයේ විද්‍යාලයක ඉතිහාස ගුරුවරෙයෙක් හා පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු පසුගිය 24 වනදා රාත්‍රියේ මොණරාගල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මොවුන් මොණරාගල මධුරකැටිය විද්‍යාලයේ ඉතිහාසය ගුරුවයා වන හෂාන් රත්නායක හා උසස් පෙළ තාක්ෂණවේදය විෂය සඳහා වන ටියුෂන් ගුරුවරයෙකු වන සුනෙත් ප්‍රියන්ක හෙට්ටිගොඩ නැමති අයවළුන් වේ.

    මේ වන විටත් අනාවරණය වී ඇති ආකාරයට මොනරාගල කලාපයේ දක්ෂතම ගුරුවරයා ලෙස ජනාධිපති සම්මාන ලබා ඇති හෂාන් රත්නායක ඌව හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සමීපතමක හිතෙවතුකුද වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහාය පලකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයින් වන මේ පුද්ගලයින් සිය දේශපාලන බලය පෙන්වා ප්‍රදේශයේ කටයුතු කරන බවද අනාවරණ‍ය වී තිබේ.

    මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන හෂාන් රත්නායක නම් ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙන බවත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත.

    පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් වෙත නිදහස් කර තිබෙන බව අනාවරණය වී ඇත.

    සැකකාර ගුරුවරුන් දෙපළ මීට අමතරව තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

    එසේම මොවුන් ජාතිවාදී අදහස් ප්‍රචලිත කරන්නන් බවත් තම පන්ති වලදී පවා මේ රට සිංහලයන්ගේ පමණක් රට වන අතර සිංහල ජාතිය රැකගැනීමට නම් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂවරුන් සම්බන්ධ පාර්ශවයකට රට භාරදිය යුතු බවට දරුවන්ට උගන්වා ඇති බවද දැනගන්නට ඇත. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන ලෙසත් එහි දේශපාලන කටයුතු වලට සම්බන්ධවී අනාගතය ජයගන්නා ලෙස නිතර පන්ති වල සඳහන් කර තිබෙන බවද වාර්තා වෙයි. මේ පිළිබඳ එම ප්‍රදේශවල තරුණයන් සඳහන් කරන ආකාරයට ඔවුන් ඊළඟ රාජපක්ෂ නැගිටීමේදී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමටද අපේක්ෂාවෙන් සිටි බවත් ඒ ගැන නිතර තරුණයන් දැනුවත් කර දේශපාලන කටයුතු සඳහා එක්වන ලෙස ආරාධනා කල බවද ඔවුන් සඳහන් කරයි.



    ඇයි බං හැම ස්ත්‍රී දුශකයම මහින්දත් අක්ක පොටෝ ගහන්නෙ


    https://www.colomboxnews.com/2018/07/26/මොණරාගල-සිසුවියන්-දූෂණය/
     
    • Like
    Reactions: redScropian

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    Really? :lol: Interesting


    20292633_10212120022589449_9122760318626022637_n.jpg


    Ranjith Madduma Bandara

    Minister - Public Administration and Management and Minister of Law and Order
    United National Party (UNP) - UNFGG, from the Monaragala district


    :rofl::rofl:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    එසේම මොවුන් ජාතිවාදී අදහස් ප්‍රචලිත කරන්නන් බවත් තම පන්ති වලදී පවා මේ රට සිංහලයන්ගේ පමණක් රට වන අතර සිංහල ජාතිය රැකගැනීමට නම් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂවරුන් සම්බන්ධ පාර්ශවයකට රට භාරදිය යුතු බවට දරුවන්ට උගන්වා ඇති බවද දැනගන්නට ඇත. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන ලෙසත් එහි දේශපාලන කටයුතු වලට සම්බන්ධවී අනාගතය ජයගන්නා ලෙස නිතර පන්ති වල සඳහන් කර තිබෙන බවද වාර්තා වෙයි. මේ පිළිබඳ එම ප්‍රදේශවල තරුණයන් සඳහන් කරන ආකාරයට ඔවුන් ඊළඟ රාජපක්ෂ නැගිටීමේදී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමටද අපේක්ෂාවෙන් සිටි බවත් ඒ ගැන නිතර තරුණයන් දැනුවත් කර දේශපාලන කටයුතු සඳහා එක්වන ලෙස ආරාධනා කල බවද ඔවුන් සඳහන් කරයි.

    Me tika nam mada gahnnama athin daapu tikak
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හම්බය වඳ කරනවා කියා කියා මේ පකයල පොඩි කෙල්ලෝ ඉවර කරනවා



    කැරි ශින්හලුන්ට හරි යයිද ඉතින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ලොල් ඒකටත් මහින්ද.. :lol::lol::lol:


    මහින්දයට කරන්න දෙයක් නෑ අරු කොයි වගේද කියල හොයන්න බෑ නේ හැබැයි මේවා මාට්ටු උනාට පස්සෙත් මහින්දයා අරුන්ව ළඟ තියන් ඉන්නවා නං අන්න එතකොට මහින්දයා දස කැරියා කියල කියන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    හම්බය වඳ කරනවා කියා කියා මේ පකයල පොඩි කෙල්ලෝ ඉවර කරනවා


    කැරි ශින්හලුන්ට හරි යයිද ඉතින්

    oka ohoma wena eka ahanna deyak ne bn :lol: muge fb eke kellange parana comments dakkama hithaganna puluwan :lol:
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අයි බං මහින්දය ඇසුරු කරන උන්, මහින්දයට කැමති උන් මෙහෙම පට්ට වලත්තයො, බලපන් ෆ්බ් එකේ මහින්දය වෙනුවෙන් කඩේ යන උන්ගෙ cඔම්මෙන්ට් එක්කෝ කුනුහර්ප අම්මල තාත්ල ගැන මතක් කරල බනිනව, අනාගත දරු පරපුරට මේව හොද අදර්ශ නෙවේ :angry:
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අයි බං මහින්දය ඇසුරු කරන උන්, මහින්දයට කැමති උන් මෙහෙම පට්ට වලත්තයො, බලපන් FB එකේ මහින්දය වෙනුවෙන් කඩේ යන උන්ගෙ comment එක්කෝ කුනුහර්ප අම්මල තාත්ල ගැන මතක් කරල බනිනව, අනාගත දරු පරපුරට මේව හොද අදර්ශ නෙවේ :angry::angry::angry:
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අයි බං මහින්දය ඇසුරු කරන උන්, මහින්දයට කැමති උන් මෙහෙම පට්ට වලත්තයො, බලපන් FB එකේ මහින්දය වෙනුවෙන් කඩේ යන උන්ගෙ comment එක්කෝ කුනුහර්ප අම්මල තාත්ල ගැන මතක් කරල බනිනව, අනාගත දරු පරපුරට මේව හොද අදර්ශ නෙවේ
    :angry::angry::angry:
     

    Similar threads