Questions මොණරු ඇති කරන්න පුළුවන්ද ??

Nish969

Active member
  • Mar 3, 2008
    275
    48
    28
    මොණරු ඇති කරන්න පුළුවන්ද ??
    ඇති කරන්න අවසරයක් ඕන නම් එක කොහොමද ගන්නේ ??
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    ඔයා රාජපක්ෂ කෙනෙක් නං පුළුවන්. නැත්තං හිරේ
    නම වැනස්කරන්න ඉන්නේ .

    පිස්සු ද බන්..ඕකුන් මාරම වදයක්.කෑගැහන සද්දේ එහෙම හෙන ජරා සද්දයක්.වගා පාලු කරනවා...පන්සල් වල නන් හදනවා දැකලා තියෙනවා.
    සමහර කට්ටිය හදනවා ..ලොකු ප්ලේස් එකක් තියෙනව .එකේ හදන්න තමා පුලුවන්නම් .
    ------ Post added on Feb 3, 2022 at 11:32 PM
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    hadanna tahanamda danne na. sarpayo kanawa. mala pannama elawagena awith kotanawa, pora katuwen gahanawa. podi un ehema innawanam hadannepa.
     
    • Like
    Reactions: Nish969

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ මොනරෙක් හැදුවා
    අන්තිමට ලොක්කට තරහ ගිහිල්ලා, පොඩි හාමුදුරුවොයි, මොණරයි දෙන්නම එලවලා දැම්මා වෙන පන්සලකට :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙහෙ ඉන්නවා ඕන තරං
    ඇවිත් අල්ලං යන්න, ඕන නං අල්ලං යන එකාට 500 ගානෙ වගේ මාත් දෙන්නං, එක එලවලු ගහක් මිරිස් ගහක් තියාගන්න විදියක් නෑ ගස් පිටිං කාල යන්නෙ.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මෙහෙ ඉන්නවා ඕන තරං
    ඇවිත් අල්ලං යන්න, ඕන නං අල්ලං යන එකාට 500 ගානෙ වගේ මාත් දෙන්නං, එක එලවලු ගහක් මිරිස් ගහක් තියාගන්න විදියක් නෑ ගස් පිටිං කාල යන්නෙ.
    Internet animal rights ponzlata terenne naa okun karana damage eka.
    Ane hurathal kiyala kotiyatath puka dik karana modayo dan inne.😂