මොදී ට බයේ චීන වරාය නවතා දමයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama nam kiyanne mona unath cheene tharaha karagattoth aparadayak kiyala..onawata wada lan wenne nathuwa dekama shape eke thiyaganna one..

    eth mama politics danne na :no: api nodakina pattak athi..balamu mokada wenne kiyala :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොදී ට බයේ චීන වරාය... 03-06-2015 10:14 AM --:P

    කාට හරි කමෙන්ට් එකට රිදිලා....:rofl:
    රිදුනට කරන්න දෙයක් නෑ...යතාර්ථය තමයි මම කිව්වේ..රටක් පාලනය කරද්දි නායකයෝ දැන ගන්න ජාත්‍යන්තරය කලමනාකරනය කර ගන්න...ඉන්දියාව තරහා කරගෙන චීනෙට ලන් වෙලා වැඩක් නෑ...කරන්න තියෙන්නේ රටවල් දෙකම ශේප් එකේ තියා ගන්න එක..:yes:
    මචන් මහින්දත් එක්ක ඉන්දියාව පට්ටම අමනාපෙන් හිටියෙ. කොකු අදින් නැතුව හිටියේ චිනෙයි රැසියාවයි ලංකාව ආරක්ෂා කරන හින්ද. ඒත් චාන්ස් එක අපු ගමන් මහින්දට දුන්නා බෙල්ලම යන්න. කොහොමත් ලංකාව පැත්තෙන් හිතල ඉන්දියාව කවදාවත් තීරණ ගන්නෙ නැ. උන්ට එහෙම කරන්න බැ තමිල්නාඩු ලබපැම හින්ද. හොදම දේ තමයි ඉන්දියාව අතැරල හරි අපේ ගමන යන එක.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ටිකක් වැඩිපුර ඉල්ලගනින්
    ගෙදර උන්ටත් එපයි බන්

    එකද තප්පුලන්නේ :lol:

    අන්න මැදමුලනේ 9 වෙනිදට මැක්ඩොනල්ඩ් එකට සමගාමිව පුන්නක්කු බෙදනවා නොමිලේ. :yes:
    දැන්ම ගිහින් පෝලිමේ හිටු. :angry:

    ලේසි නෑ හරියටම ලක්ස 5 ක් එනවා පෝලිමට. :yes:
    පරක්කු උනොත් එහෙම නැති වෙයි ඔන්... මේකේ එහෙම තප්පුලන්න එපා පස්සේ.. :dull:

    Home Design

    Member
    Mar 6, 2015
    3
    0
    0
    Indiyawa kiyanne apita adare karna ratak nowei. Indiyawata oni apin aindiyawe kakul deka dana gahala innawata.
    Lankawe Sinhala Demala minun athara bedayak athi kare indiyawa.
    Koti prashnayath athi kare Indiyawa.
    thawa wisthara thiyenwa .
    Kohomath Indiyawa aathin thiya gana ratak
    Lan kara noganna ona ratak
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ට්‍රේඩ් එක දාපු හාදයා කියමු බාලන්න ලංකාව වැඩිම අපනයන ප්‍රමාණයක් කරන්නේ මොන රටටද ? කියලා ?
     
    Dec 28, 2014
    763
    95
    0
    cheenunge guuth kapan ochchara amarunam... :angry::angry: ube ammawa wikunala madi cheenunta naya gewanna.. anthimata cheenunta puka denna wenne naya gewaganna baruwa..thopi wage mahindage guuth rahai kiyana ballo nisa thama me ratata kela une...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කරගෙන යනවා කිව්වම බයියෝ කෑගැහුව මෙන්න මහින්ද කරද්දී බැනපුව තවත් ඉස්සරහට කරගෙන යනවා කියල :rofl:
    දැන් නවත්තනවා කිව්වම බනිනවා මෙන්න ඉන්දියාව කියපු නිසා නවත්තනවා චීනේ තරහ වෙයි අයියෝ අපි ඉවරයි කියල :rofl:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ට්‍රේඩ් එක දාපු හාදයා කියමු බාලන්න ලංකාව වැඩිම අපනයන ප්‍රමාණයක් කරන්නේ මොන රටටද ? කියලා ?

    ඔන්න ඉතින් අනවශ්‍ය ප්‍රශ්න අහනවා :rofl:
     
    Dec 28, 2014
    763
    95
    0
    ඔය ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කරගෙන යනවා කිව්වම බයියෝ කෑගැහුව මෙන්න මහින්ද කරද්දී බැනපුව තවත් ඉස්සරහට කරගෙන යනවා කියල :rofl:
    දැන් නවත්තනවා කිව්වම බනිනවා මෙන්න ඉන්දියාව කියපු නිසා නවත්තනවා චීනේ තරහ වෙයි අයියෝ අපි ඉවරයි කියල :rofl:

    sirawatama ban ponna baiyonta one me ratata hena gahuwath kamak na mahinda raja karan uge katu lewakanna.. mehemath kalakanni ralak.. thawa kalayak mahinda hitiyanam sure me rata cheennu alla gannawa... un hambanthota navy camp ekak dannath hitiye... cheenunge gu rahai baiyanta
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    cheenunge guuth kapan ochchara amarunam... :angry::angry: ube ammawa wikunala madi cheenunta naya gewanna.. anthimata cheenunta puka denna wenne naya gewaganna baruwa..thopi wage mahindage guuth rahai kiyana ballo nisa thama me ratata kela une...

    ආතල් එක කන්න එපා යකෝ :angry:
    ඕකව අවුස්සපං.. අවුස්සල සතුටු වෙයං :yes: :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    sirawatama ban ponna baiyonta one me ratata hena gahuwath kamak na mahinda raja karan uge katu lewakanna.. mehemath kalakanni ralak.. thawa kalayak mahinda hitiyanam sure me rata cheennu alla gannawa... un hambanthota navy camp ekak dannath hitiye... cheenunge gu rahai baiyanta

    hitback = We Love Maithri

    hitback ගේ ෆේක් එකක්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක තමයි වෙන්නේ. ඉන්දියාව කියන්නේ තනිකරම ඇමෙරිකාවෙ අතකොලුවක්. ඉන්දියාවෙන් අපිට වෙන වාසියක් නෑ. අඩුන ගානෙ අන්තර්ජාතික ප්‍රශ්න වලදිවත් අපිත් එක්ක නෑ.ඇමෙරිකාව කියන විදියට වලිගෙ වනනවා. ඒ අතින් චීනේ,රුසියාව තමා හැමදාමත් අපිත් එක්ක හිටියෙ. උන් දෙගොල්ල කීපරක් නම් අපිව බේර ගන්න ඇද්ද? ඉන්දියාව මොකක්ද කලේ? එක්කො අපිට විරුද්ද්ව වැඩ කලා එහෙම නැත්නම් බයේ හැන්ගිලා හිටියා.

    මහින්ද ඉන්දියාව තරහ කර ගන්නේ නැතිව චීනෙත් එක්ක සම්බන්ද උනා. පොඩි පොඩි ප්‍රශ්න එන්න ඇති නමුත් එකට එක කරන්න ගියේ නෑ. එක රටක් නිසා තව රටක් එක්ක තරහ වුනේ නෑ. ඉන්දියාවට ඕන අපිව අල්ලගෙන දකුන මුදුදේ බලේ ගන්න. හැබැයි ඇත්තම කාරනේ නම් ඇමෙරිකාවට ඔනේ ඒකයි.

    කවුරු මොනා කිව්වත් අපි චීනෙත් එක්ක අත්වැල් බැඳ ගන්න එක අපේ අනාගතයට හොදයි.
    :yes:

    ow Modi USA agent kenek wage dial ekak,usa ona dekata natta wananawa,ekane me para india nidahas dinetath obama awe...

    indiyawa tharaha karaganna hoda naha,e wagema japan,china russia wage ratawal ekka hoda connection ekak thiyaganna ona,amerikawa apita karana bambuwak naha...et me anduwa karanna amarikawata puka dena eka witharai...
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ට්‍රේඩ් එක දාපු හාදයා කියමු බාලන්න ලංකාව වැඩිම අපනයන ප්‍රමාණයක් කරන්නේ මොන රටටද ? කියලා ?

    Exports in 2013

    Exports to China 1.22 %
    Exports to Russia 2.80%
    Exports to Iran 2.05%
    Exports to India 5.43 %
    Exports to Belgium 4.63%
    Exports to Germany 4.67%
    Exports to Italy 5.10%
    Exports to UK 10.76%
    Exports to USA 24.94%

    Of total Exports

    Link
    http://www.statistics.gov.lk/trade/VALUE%20&%20PERCENTAGE%20OF%20EXPORTS%20_03_13.pdf

    මේක බැලුවම තේරෙයි ඔය මහ ලොකුවට කියන චීනෙන්, රුසියාවෙන් ද අපිට වෙලඳපොල තියෙන්නේ? නැත්නම් අපේ රටේ එවුන් එපා කියලා කෑ ගහන බටහිරින් ද කියලා ලංකාවේ අපනයන වෙලඳපොල තියෙන්නේ කියලා.

    අපිට වෙලඳපොලක් නැතුව ණය විතරක් අරගෙනද රට දියුණු කරන්න යන්නේ? මෙතන කඩේ යන එවුන් පොඩි උත්තරයක් දීපල්ලකෝ බලන්න.
     
    • Like
    Reactions: shenic

    owa danna epa ban mahindage gu kana moda baiyanta ridei... mahinda ta padayak giyath mun kiyai adirajyawaadi kumanthrana kiyala :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් මහින්දත් එක්ක ඉන්දියාව පට්ටම අමනාපෙන් හිටියෙ. කොකු අදින් නැතුව හිටියේ චිනෙයි රැසියාවයි ලංකාව ආරක්ෂා කරන හින්ද. ඒත් චාන්ස් එක අපු ගමන් මහින්දට දුන්නා බෙල්ලම යන්න. කොහොමත් ලංකාව පැත්තෙන් හිතල ඉන්දියාව කවදාවත් තීරණ ගන්නෙ නැ. උන්ට එහෙම කරන්න බැ තමිල්නාඩු ලබපැම හින්ද. හොදම දේ තමයි ඉන්දියාව අතැරල හරි අපේ ගමන යන එක.
    කොයිම රටක්වත් වෙන රටක් ගැන හිතලා තීරන ගන්නෙ නෑ මචන්...උන් උන්ගෙ රටට වාසි වෙන තීරන තමයි ගන්නේ...ඒ නිසා කිසිම රටක් තරහා කර ගන්නෙ නැතිව ශේප් එකේ අපේ ගමන යන්නයි තියෙන්නේ...:rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    කොයිම රටක්වත් වෙන රටක් ගැන හිතලා තීරන ගන්නෙ නෑ මචන්...උන් උන්ගෙ රටට වාසි වෙන තීරන තමයි ගන්නේ...ඒ නිසා කිසිම රටක් තරහා කර ගන්නෙ නැතිව ශේප් එකේ අපේ ගමන යන්නයි තියෙන්නේ...:rolleyes:

    m3 india. mr china.. menna me politics walin nathuwa fairly baluwoth china hodin tiyganna1 tamai lankwata wedagath wenne godak.

    lankawata kawadawath help karanne na ban
    india walin.
    india sakkili ratak ban.

    india unge lankawata kala kari weda Diyathe giya mchn.. ammo patta malak enne india un gena.peretha heththa
    :angry::angry::angry:
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    උදේම තප්පුලන අම්බරුවා පලවෙනි පුන්නක්කු බාල්දිය ලබා ගනී!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    m3 india. mr china.. menna me politics walin nathuwa fairly baluwoth china hodin tiyganna1 tamai lankwata wedagath wenne godak.

    lankawata kawadawath help karanne na ban india walin.
    india sakkili ratak ban.

    india unge lankawata kala kari weda Diyathe giya mchn.. ammo patta malak enne india un gena.peretha heththa:angry::angry::angry:
    ඔව් ඒක නම් ඇත්ත කතාව මචන්...ඉන්දියාව අපිට කරපු තරමක් බලු වැඩ කලේ...කොටි යාපනයට වට කරලා ගහද්දි චන්ද්‍රිකා ඉන්දියාවෙන් උදව් ඉල්ලපුවාම ඉන්දියාව කිව්වේ අවි ආයුධ නම් දෙන්න බෑ ඕනෙ නම් යාපනයෙ හමුදාව අයින් කර ගන්න නැවක් දෙන්නම් කියලා..ත්‍රිමාන රේඩාර් පද්දතියක් ඉල්ලුවාම කොටි ගුවන් යානා හදුන ගන්න මුන් අපිට දුන්නෙ ද්විමාන රේඩාර් එකක්...ඔය වගේ පට්ට පජාති වැඩ තමා ඉන්දියාව කලේ...ඒ වගේ වැඩ ලිස්ට් එකක්ම උනත් කියන්න පුලුවන්...ඒත් මචන් අපි රටක් විදිහට ලෝකෙ ඉස්සරහට යද්දි අපිට ලෝකේ කිසිම රටක් තරහා කර ගන්න බෑ...ඒකයි යතාර්ථය...බැරි වෙලා හරි අපි ඉන්දියාව තරහා කර ගත්තා කියමු...උන්ට පුලුවන් අපේ රට එක දවසින් අපායක් කරලා දාන්න....අපි බොන පනු පෙත්තෙ ඉදන් ගෙන්වන්නෙ ඉන්දියාවෙන්..ඒ නිසයි කියන්නෙ ඉන්දියාව තරහා කරගෙනත් බෑ කියල.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කොහොමත් ඉන්දියාව කියන්නෙ ලංකාව දියුණු වෙනවා දකින්න අකමැති රටක්. විශේෂයෙන් චීනය වගේ රටක සහයෝගය ගන්නවට කොහොමවත් කැමති නැ. අපේ ලොක්කො දැනගන්න ඕන පාරෙ රෙන එවුන් කියන විදියට වැඩ කරනවද නැත්නම් සහයෝගය දෙන අයත් එක්ක ගමන යනවද කියල තීරණය කරන්න.
    :yes::yes::yes::yes:
     
    Similar threads