1.මම දන්න විදිහට නම් ඉන්දියාව හම්බන්තොට වරාය හදනවට නෙවෙයි විරුද්ද උනේ...ඒක කරන චීන සමාගම් වලටයි..ඒ විරුද්ද උනෙත් බඩේ පාර වදිනවා කියලා නෙවෙයි උන් හම්බන්තොට ඉදන් දකුනු ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර ගැන බුද්දි තොරතුරු රැස් කරන එක ගැන..මොකද හම්බන්තොට නිසා ඉන්දියාවට මහ ලොකු බඩේ පාරක් වදින්නේ නෑ..මොකද එහෙම බඩේ පාරක් වදින්නේ සින්ගප්පූරුවට...මොකද ආසියානු කලාපයේ වැඩිම කාර්යක්ෂමතාවක් තියෙන වරාය සින්ගප්පූරු වරාය..(මම දන්න තරමට..)1. මනුස්සයො හම්බන්තොට වරාය හදනවට ඉන්දියාව විරුද්ද උන්ගෙ වරාය වලට බඩේ පාර වදින නිසා,පොනිලල හිට0 ආණ්ඩු කරානම් හම්බන්තොට වරාය හෑදෙනවද ??? නැ. ඉන්දියාවට බයේ අකුලගෙන ඉන්නව,
2 මහින්ද හිටියනම් වෙලහකට පොර්ට් සිටි හෑදෙනව ඉන්දියාවට කුද ගහගන්ඩ කියල ඒකෙන් අපේ රට දියුනු වෙනව - ඒකය ඉන්දියාවෙ මොදි අකමැතියි කියල අපි ඔක නොකර හිටියම හරියනවද, පොනිල හිට0 කොන්ද පන නැති පාලනේ ගොන් කමක් නෙමේද,???
අපේ රට අපි හදන්ඩ ඔනෙ ඉන්දියාව්ට ඔනෙ විදිහටද උබල යහපාලනේ කියන්නෙ ඉන්දියාවල පස්ස අල්ලගෙන ඉන්න එකටද??? මනුස්සයො රටේ දියුනුවට ඉරිසියා කරන රටවල් 100 අල්ල ගත්තත් වෑඩක් නැ අපි බලු වෙනව විතරයි
මොලේ නැති කතාවක් කියල තිබ්බෙ, ඉන්දියාවෙන් අහල උන්ට ඔනෙ විදිහට තිරන ගන්න රුකඩ පාලකයො සාධාරනිකරනය කිරිමද බන් මොලේ ඇති කම ලොල් ඔකනෙ උබලට ටොයියො කියන්නෙ,
ආ තව දෙයක් මම අහලා තියෙන විදිහට නම් ඔය හම්බන්තොට වරාය මරාට කලින් හදන්න සැලසුම් කරලා තියෙන්නේ රනිල්ගෙ 2001-2004පාලන සමයේ...
2.ඔන්න ඕක තමා උබලගෙ වැරැද්ද...?මම කලිනුත් පැහැදිලිවම කියලා තිබුනේ අපි මේ එන ප්‍රශ්න නිසි පරිදි කලමනාකරනය කර ගත යුතුයි කියන එක...උබලා කියන්නේ අනිත් උන් ඕන මගුලක් කරපුවයි අපිට උන් හිටියත් එකඉ නැතැත් එකයි කියන මතයේ ඉදන් වැඩ කරන එකනේ....සමාජයකට බැහැලා ජීවත් වෙන උන් දන්නවා අනිත් උන් තරහා කර නොගෙන හැමෝම ශේප් එකේ තියාගෙන වැඩ කර ගන්න විදිහ...නැතිව උබලා වගේ දවසම කීබෝඩ් එකේ එල්ලිලා ඉන්න උන්ට සමාජයේ ජීවත් වෙන විදිහ තේරෙන්නෙ නැද්ද කොහෙද...?


