මොනරවිල කැප්පෙටිපොළ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17430584 said:
    බොහොම වටින නූලක් මචන්..:yes:. රෙප් දෙන්න බෑලු තාම:(

    රේප් දීපිය :angry::angry::angry::angry:
    රේප් ගන්න බලාගෙන දැම්මේ:lol: :growl::frown::rofl::D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17430647 said:
    පුලුවන් නම් දෙනවා කොල්ලා මෙහෙ නෑ..

    :lol::lol: මෙහෙට එන්න කියලා ගහමු බන්:lol:
     
    nml

    Active member
  • Jul 19, 2006
    151
    38
    28
    වීරයා දේශප්‍රේමියා කියන වචනවල අරුත වෙනස් වෙච්ච මේ අබුද්දස්ස කාලේ....
    වීරයා දේශප්‍රේමිය කියන වචන වල සැබෑ අරුත වටහා ගන්න මේම ලිපිය පිටිවහලක් වෙයි
     
    • Like
    Reactions: maxboysl

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කවදත් ගරු කරන චරිතයක්
    11.gif
    ,ඔය පවුලේ හිටිය හොඳ මනුස්සයෙක් ගොඩ්වින් කැප්පෙටිපොළ,ඉස්සර අපි එහේ ගියාම පැරණි ඡායාරූප පෙන්වනවා,නියම කතා දන්නවා එයා,අපරාදේ බිලාම නැති උනා ටික කාලයකට කලින්,නැත්තන් යස කතා ටිකක් දාන්න තිබ්බා අහගන :D

    You must spread some Reputation around before giving it to maxboysl again.
     
    • Like
    Reactions: maxboysl

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    කැප්පෙටිපොල සෙනෙවිතුමාගේ මරණය ගැන මම අහල තියන කතාව ඔයිට වඩා ටිකක් වෙනස්. කැප්පෙටිපොළගේ හිස එක සැරේම වෙන්වුනේ නැහැලු. කඩුව දෙකට කැඩිලා ගියාලු. බාගෙට හිස කැපිල තියෙද්දිත් ආයෙත් කඩුවක් ගේනකම් එතුමා බිම වැටෙන් නැතුව නොසැලී හිටියලු. ඒ වෙලාවේ ඒ සිද්දිය දැකපු ඉංග්‍රීසින් එතුමාගේ නිර්භීතබාවය ගැන විශ්මයට පත් වෙලා තමයි හිස එංගලන්තයට පරීක්ෂණ සදහා ගෙනිහින් තියෙන්නේ.

    ඔහු වීරයෙකු බව සැබෑයි. නමුත් යුද්ධයේ දී ඔහු කලේ නොකල යුතු දෙයක්......

    මම ඔහු නම් මම ඉංගිරිසි සියළු ම ආයුධ මා වෙත රදවා ගන්නවා. ඔහු එය කලා නම් මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස්........
    ඒ කළ දේ මහත්මා දෙයක් ලෙස ඔබ දකිනවා ඇති. නමුත් රට සම්බන්ධ කාරණා වලදී මම එතුමා මෙන් ඔය මහත්මා ගුණයක් තකන්නේ නැත. everything fair in war-අපි උගෙන ඇත්තේ එලෙසය.....
    රටයි වඩා වැදගත්........

    මටත් හිතුනේ ඕකම තමයි.:yes:

    වීරයා දේශප්‍රේමියා කියන වචනවල අරුත වෙනස් වෙච්ච මේ අබුද්දස්ස කාලේ....
    වීරයා දේශප්‍රේමිය කියන වචන වල සැබෑ අරුත වටහා ගන්න මේම ලිපිය පිටිවහලක් වෙයි

    දෑත් ශක්තිමත් කෙරුවනම් ඕනම කෙනෙකුට දේශප්‍රේමියෙක් වෙන්ඩ පුළුවන්.:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    වටිනා ලිපියක්

    කැප්පෙටිපොළගේ හිස් කබල දළදා මාලිගාව ඉස්සරහ තැන්පත් කරලා තියෙනවා (කාටවත් බලන්න බැහැ). එක එලියට අරගෙන දලදමලිගවේ කවුතුගගාරයේ තැන්පත් කරන්න පුළුවන් නම් අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්. කැප්පෙටිපොල පරපුරේ අයගේ ඉල්ලෙමත් එකයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කැප්පෙටිපොල සෙනෙවිතුමාගේ මරණය ගැන මම අහල තියන කතාව ඔයිට වඩා ටිකක් වෙනස්. කැප්පෙටිපොළගේ හිස එක සැරේම වෙන්වුනේ නැහැලු. කඩුව දෙකට කැඩිලා ගියාලු. බාගෙට හිස කැපිල තියෙද්දිත් ආයෙත් කඩුවක් ගේනකම් එතුමා බිම වැටෙන් නැතුව නොසැලී හිටියලු. ඒ වෙලාවේ ඒ සිද්දිය දැකපු ඉංග්‍රීසින් එතුමාගේ නිර්භීතබාවය ගැන විශ්මයට පත් වෙලා තමයි හිස එංගලන්තයට පරීක්ෂණ සදහා ගෙනිහින් තියෙන්නේ.

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කවදත් ගරු කරන චරිතයක්
    11.gif
    ,ඔය පවුලේ හිටිය හොඳ මනුස්සයෙක් ගොඩ්වින් කැප්පෙටිපොළ,ඉස්සර අපි එහේ ගියාම පැරණි ඡායාරූප පෙන්වනවා,නියම කතා දන්නවා එයා,අපරාදේ බිලාම නැති උනා ටික කාලයකට කලින්,නැත්තන් යස කතා ටිකක් දාන්න තිබ්බා අහගන :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba ow ow kiyanne mokakda?? :eek:
    uba liyala thiyenne wena magulakne yodayo :angry:

    මාත් අහල තියනවා ඔයවගේ කතාවක්
    එත් මම ගත්ත ලිපියේ මුලශ්‍යය නිවැරදි වෙන්න් ඕනි මට වඩා. එකයි මම නොදා හිටියේ.
    ගෙලේ කඩුපහර ගහන්න ඕනි ස්ථනය පෙන්නුවා කියලත් කියනවා
     
    • Like
    Reactions: machan :D