අය්යෝ බන්. උබ ඕක කරන්න ඉස්සරවෙලා කනට දෙකක් දීලා බලපන්.
එකත් හරි ගියේ නැත්තම් ඕක කරපන්
Same here...langadi dila thiye...

නැකැත් රාල;17430584 said:බොහොම වටින නූලක් මචන්... රෙප් දෙන්න බෑලු තාම
![]()








නැකැත් රාල;17430647 said:පුලුවන් නම් දෙනවා කොල්ලා මෙහෙ නෑ..

මෙහෙට එන්න කියලා ගහමු බන්

ඔහු වීරයෙකු බව සැබෑයි. නමුත් යුද්ධයේ දී ඔහු කලේ නොකල යුතු දෙයක්......
මම ඔහු නම් මම ඉංගිරිසි සියළු ම ආයුධ මා වෙත රදවා ගන්නවා. ඔහු එය කලා නම් මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස්........
ඒ කළ දේ මහත්මා දෙයක් ලෙස ඔබ දකිනවා ඇති. නමුත් රට සම්බන්ධ කාරණා වලදී මම එතුමා මෙන් ඔය මහත්මා ගුණයක් තකන්නේ නැත. everything fair in war-අපි උගෙන ඇත්තේ එලෙසය.....
රටයි වඩා වැදගත්........

වීරයා දේශප්‍රේමියා කියන වචනවල අරුත වෙනස් වෙච්ච මේ අබුද්දස්ස කාලේ....
වීරයා දේශප්‍රේමිය කියන වචන වල සැබෑ අරුත වටහා ගන්න මේම ලිපිය පිටිවහලක් වෙයි

කැප්පෙටිපොල සෙනෙවිතුමාගේ මරණය ගැන මම අහල තියන කතාව ඔයිට වඩා ටිකක් වෙනස්. කැප්පෙටිපොළගේ හිස එක සැරේම වෙන්වුනේ නැහැලු. කඩුව දෙකට කැඩිලා ගියාලු. බාගෙට හිස කැපිල තියෙද්දිත් ආයෙත් කඩුවක් ගේනකම් එතුමා බිම වැටෙන් නැතුව නොසැලී හිටියලු. ඒ වෙලාවේ ඒ සිද්දිය දැකපු ඉංග්‍රීසින් එතුමාගේ නිර්භීතබාවය ගැන විශ්මයට පත් වෙලා තමයි හිස එංගලන්තයට පරීක්ෂණ සදහා ගෙනිහින් තියෙන්නේ.


uba ow ow kiyanne mokakda??


uba ow ow kiyanne mokakda??
uba liyala thiyenne wena magulakne yodayo![]()