මොනරාගල බස්

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
office eke වැඩකට යන්න වෙලා තියනවඅ. Bus වෙලාවල් බල ගන්න Method කියපන්කො කොටුවේ ඉදලා. මොනරාගල ta :yes::yes::yes::yes:
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පැයෙන් පැයට තියෙනව. කොළඹ ඉඳන් මොනරාගලට පැය 6.30 - 7.00 විතර යනව. රෑ ට නම් පැය 6න් එනව