මොනරාගල මව්ලවි පැය 24න් නිදහස් !

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනරාගල මව්ලවි පැය 24න් නිදහස් !

    අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස් !

    5cd3b3463a901_Untitled-1.jpg



    අන්තවාදී ලිපියක් ප්‍රචාරය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මොණරාගල ජුම්මා පල්ලියේ මවුලවවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇතම නිදහස් කර තිබෙනවා.

    ඔහු බිබිල අධ්‍යාපන කළාපයේ සේවය කරන ගුරු උපදේශකයෙකුද වන අතර ඇපමත නිදහස්වීමන් අනතුරුව නැවත සේවයට වාර්තා කර ඇති අතර, එහිදී අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ 45කට අධික පිරිසක් දැඩි විරෝධය පලකර තිබෙනවා.

    ත්‍රස්තවාදීන් නිදැල්ලේ, දරුවන්ගේ අධ්‍යාපනය වැනසූ ත්‍රස්තවාදියා හෙළා දකිමු යැයි පවසමින් ඔවුන් විරෝධතාවයෙ නිරතව ඇති බවයි පැවසෙන්නේ.

    පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ආයුධ සමග අත්අඩංගුවට ගන්න පුද්ගලයන් පොලිසිය විසින් ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ‘ උසාවියට ඉදිරිපත් නොකිරීම නිසා එම පුද්්ගලයන්ට පහසුවෙන් ඇප ලබාගැනීමට හැකි වී තිබෙන බව පොලිසියට චෝදනා එල්ලවෙමින් පවතිනවා.

     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස් !
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    blame should goes to ponna police and dirty politicians.


    poor boys on forces.:(
    they work day and night,searching every shit hole to find clues for islam extremism.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    පට්ටල් කරුවනි කම්මල් කරුවනි. බිසී වෙන්න වෙලාව
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සැක සහිත ඡායාරූප සමග තවත් මවුලවිවරයෙක් රාජගිරියේදී කොටුවෙයි

    සැක සහිත ඡායාරූප සහ කැසට් පට කිහිපයක් සමග මවුලවීවරයෙකු රාජගිරිය නාවල පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාල ඡායාරූප පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ඉලක්කයක් වූ කොච්චිකඩේ දේවස්ථානය දැක්වෙන ඒවායි.

    මෙම මවුලවීවරයා මීට පෙර රාජගිරිය මුස්ලිම් දේවස්ථානයේ සිට මුස්ලිම්වරුන් විසින්ම එයින් පලවා හැරි අයෙකු බවද වාර්තා වනවා.

    ඔහු අන්තවාදී දේශන ද පැවැත්වූවෙකු බවයි පැවසෙන්නේ. මුස්ලිම්වරුන් ඔහු සමග විරසක වී ඇත්තේ ද ඒ අනුව බව විශ්වාස කෙරෙනවා.

    මේ අතර ප‍්‍රමුඛ පෙලේ පරිඝනක තාක්ෂණ ආයතනයක සේවකයෙකු ද අද අත්අඩංගුවට ගැනුණා.

    තුරුකිය සහ සිරියවේ කෙරුණු ආයුධ පුහුණු සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධතා ඇති බවයි සැක කෙරෙන්නේ.


    http://nethnews.com/article/66215