මොනරාගල SSP අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සිදුකළ වැටලීමක දී ගංජා පැළ 350ක් සහ භූ නිරීක්ෂණ උපකරණයක් සමග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මොනරාගල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

    ubala thamayi ova genne lankaavata
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මොන විහිළුද උට්ටෝ මේ. වැඩම උනොත් SSP කාරයට ට්‍රාන්සර් එකක් දෙයි. එච්චරයි.
     

    Similar threads