මොනරා TV එළිදකී (photos)........KOTI LTTE TV

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monara-tv-launch


    ස්වර්ණවාහිනී නාලිකාවද ඇතුළත් බෙන් හෝල්ඩින්ග්ස් මාධ්‍ය ජාලයේ නවතම නාලිකාව ලෙස මොනරා TV එළිදැක්වීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.
    ලයිකා සමූහයේ සභාපති අල්ලිරාජා සුභාෂ්කරන්ගේ පුරෝගාමීත්වයෙන් ඇරඹි මෙම නව නාලිකාව
    "සතුටින් ජීවත් වීම" යන්න තේමා කරගෙන තිබෙන අතර විනෝදාස්වාදය හා තොරතුරු බෙදාහැරීම අරමුණු කරගෙන තිබේ.
    මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ලෙස ධම්මික තෙන්නකෝන් මහතා කටයුතු කරනු ලැබේ.බුද්ධික වික්‍රමාදර මහතා මොනරා නාලිකා ප්‍රධානියා වන අතර වැඩසටහන් ප්‍රධානී ලෙස තිළිණි පූර්නිමා කුලසිරි (කොච්චි) කටයුතු කරන්නීය.
    පියෝ TV, Freesat, Dialog TV හා UHF නාලිකා කිහිපයකින් මෙය විකාශයවේ.
    කතා කරන පත්තර , බස් Halt ,තාරකා සක්වල,වර්ණෝදය,Morning Show,Peacok Line, දෙමටගොඩ සවස,Chat and Tune හා Check Mate වැනි නවතම වැඩසටහන් රැසක් ඉදිරිපත් කරනු ලැබේ.


    6.jpg




    5.jpg




    4.jpg
     
    • Like
    Reactions: Reincarnator