මොනරෙක් අල්ලගන්න හැටි

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මොනරෙක් අල්ලගන්න හැටි

    draft_lens18452906module152974365photo_1315152523Bird_-_Early_Bird_-_Gauca


    අවශ්‍ය දව්‍ය

    *ගෝනි මල්ලක්
    *ඉණිමගක්
    *Astra බටර්


    පටන්ගමු... මුලින්ම අපි මොතරැ ඉන්න පලාතකට යනවා. කැලේ ඇතුලට වැදිල හොයල බලනවා.මොනරැ නිතරම නිදාගන්න එක ගහක් තෝරගන්නවා.අන්න ඒ ගහ අපි හොයාගන්න ඕනෙ. ඒක ලේසියි සද්ද නෙකර උඩ බලන් යනකොට උන් අතු උඩ ඉන්නව පේනව. හරි එහෙම තැනක් හොයාගෙන රෑට මොනර නිදාගන්න එනකන් සද්ද නොකර ගහ යටට වෙලා ඉන්න.රෑ වුණු ගමන් හිමින් සීරැවේ ඉණිමග ගහට තියල මොනර නිදාගෙන ඉන්න අත්තට ලං කරන්න.දැන් හිමින් සීරැවේ නිදාගෙන ඉන්න මොනරගේ ඇහි පිහාටු වල Astra බටර් ගාන්න.... වැඩේ හරි.සද්ද නොකර ඉණිමග අයින් කරල ගහ මුල නිදාගන්න එළි වෙනකන්..;););)

    උදේට ඉර එළිය වැටුනම ‍ඒ රස්නෙට Astra බටර් දියවෙනවා.එතකොට මොනරට ඇස් අරින්න බැරිවෙලා ගහෙන් පල්ලට වැටෙනවා. දැන් අර ගෝනි මල්ල ඇතුලට මොනරව දාගෙන සතුටින් ගෙදර යන්න පුලුවනි...