මොනරෙක් පියාබනවා දැකල තියෙනවද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Ithuru photos tikath dannako balanna.... :)

    ගොඩක් තියෙනවා ටික ටික දාන්නම්
    ලංකාවේ දැන් හරියට මොනරු ඉන්නවා මිනිසසුනට කරදරයක් වෙන තරමට.

     
    • Like
    Reactions: NUWAN BUWA

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    පට්ට ෆොටෝ ටික.
    මොනරු දැන් හැමතැනම බන් බල්ලෝ වගේ ,,,
    :confused:උබ මහින්ද ලොක්කගේ ජයග්‍රහණය සමරන්න ලංකාවට ආවද .....:rofl:

    +21
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    :oo:
    පට්ට ෆොටෝ ටික.
    මොනරු දැන් හැමතැනම බන් බල්ලෝ වගේ ,,,
    :confused:උබ මහින්ද ලොක්කගේ ජයග්‍රහණය සමරන්න ලංකාවට ආවද .....:rofl:

    +21



    නිකොන් dslr 3200 තමයි ගැහුවේ (අත්හදා බැලීම් තමයි. තවම තේරෙන්නේ නැහැ කැමරා එක හරියට පාවිච්චි කරන්න )

    මැතිවරනෙට කලින් තමයි ලංකාවට ආවේ; කොහොමද තත්වේ කියල බලන්න :rofl:. ට්‍රිප් යනකොට (මහනුවර, නුවරඑළි, කතරගම, උඩවලවේ......) දැක්ක unp කටවුට්, පෝස්ටර් සාපෙක්ෂව 90% හෝ ඊට වඩා (විශේෂයෙන් අතුරු පාරවල්වල). හුගක් පැතිවල slfp ප්‍රචාරයන් එකක්වත් නැහැ වගේ. slfp සංවිදානය මුලුමනිමවගේ බිද වැටිලා. කවුරුවත් බැහැල වැඩ කරන පාටක් පෙනුනේ නැහැ. හම්බන්තොට සජිත්ට තිබ්බ දැවැන්ත ප්‍රචාරයේ හැටියට මම හිතුව unp එක ගේමක් නැතිව දිනයි කියල. එත් දකුණ පරාදයි.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    නිකොන් dslr 3200 තමයි ගැහුවේ (අත්හදා බැලීම් තමයි. තවම තේරෙන්නේ නැහැ කැමරා එක හරියට පාවිච්චි කරන්න )
    :cool::love::love:

    nikon-d3200.jpg


    මේක නේද බාන්ඩේ,,,
    පට්ට බන් ..ලංකාවේ ඕක 55ක් වගේ වෙනවා ..
    මචෝ මල් වල ෆොටෝ නෙවෙයි සොබාදහමේ ගහපු වෙන ෆොටෝ තියනවා නම් දාපන්
    සත්තුන්ගේ ඉර බැසීම වගේ එව්වා ...
    චන්දය ගැන කතාකරලා වැඩක් නැහැ බන් ...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පෝරිසාදයා;18846275 said:
    mokakda bola cam & lens?? patta poto tika

    nikon 3200
    regular lens 18-55 and 55-200 mm

    සමහර ඒවා හරියට වැදිලා නැහැ හෙල්ලිලා