මොනවත් අදාලම නෑ මහත්තයෝ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    26156293-683f696b8d96286f08cb27c605621e94.jpg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අපි දෙයියෝ තමා ☺️
    බලවත්ම සතාද...
    මෝඩම සතාද...

    නැත්තං,
    අප්පරසන්නම සතාද... මස් කුණු කරල කන, කිඹුලෙක්වත් දත ගහන්නෙ නෑනෙ...
    කිඹුල්ලුත් බයයි ඒකයි දත ගහන්නේ නැත්තේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    ආ ඔව් ඔව් හොරෙක් අවහමත් යවපන් ගෙදර කාලා කාලා පත බෑවිලා ඉන්න කාලකන්ණි මූසල පූසව ඇහැරවලා ඉස්සරහට..හොරා පණ එපෝ කියලා පැනලා දුවයි.. :lol:

    tom-and.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    බලවත්ම සතාද...
    මෝඩම සතාද...

    නැත්තං,
    අප්පරසන්නම සතාද... මස් කුණු කරල කන, කිඹුලෙක්වත් දත ගහන්නෙ නෑනෙ...
    මෙහෙම අපහාස එනව ඉතින් දස්සකමක් කරාම. ඒව ඉතින් අපිට නවත්තන්න බෑනෙ ඉරිසියාකාරයෝ හැම තැනම