First of all මම pedophile නෙමේ. මට මේවා legalize කරගන්න ඕනෙත් නෑ. ඒක නිසා මගෙ වාසියට කියනව කියන්න එපා.මම එකඟ නෑ ඒකට. සමාජ මතය වෙනයි ජීව විද්‍යාත්මක හේතු වෙනයි. වයස 25 වෙනකම් වැඩිහිටියෙක් කියල කියන්න බෑ. ඒකට පර්යේෂණයක් තියෙනවා. 25 ඕන නෑ. 18 වෙනකම් වත් ලිමිට් එකක් තියෙන්න ඕන. අනික ප්‍රෙග්නට් වෙන්නත් බෑ වයස 18 වත් වෙනකම්. වැඩිවියට පැමිණි පලියට මෝරලා නෑ. උඹලට තමන්ගෙ වාසියට කියන්න පුළුවන් ඕන දෙයක්. ඒක ඒ ළමයාගෙ පැත්තෙන් අසාධාරණයි.
කවුරු කොහොම කිව්වත් ළමයෙක්ගෙන් කන්සෙන්ට් ගනිද්දි අපි දන්නෙ නෑ ඒක වැඩිහිටියා ගත්තෙ මොන විදියට ද කියල.
මම මෙතන කියන්නෙ සමාජය sex taboo කරන් නිසා මිසක් සෙක්ස් නරක වෙන්න හේතුවක් නෑ කියල.
ජීව විද්‍යාත්මක හේතුවක් නෑ බන්. කෙල්ලෙක් වැඩිවියට පත් වෙලා ටික කාලෙකින් අදාල හෝමෝන් ඔක්කොම ශ්‍රාවය වෙනව. sexual feelings ඇති වෙනව. අවුරුදු 18ට කලින් ලමයි හදන්න බෑ කියල එකක් නෑ. ගම්බද පැත්තකට ගියානන් ඕන තරන් මේ ලංකාවෙත් ඉන්නව ඊට කලින් අම්මල වෙච්ච අය. මීට අවුරුදු 50-100කට එහා අතීතය ගත්තොත් ලෝකෙ කොහෙත් කෙල්ලො අවුරුදු 15-16 වෙද්දි විවාහ උනා. (බොහොම පොඩි අවුල් තියෙන්න පුලුවන් ඉදල හිටල abort වෙනව වගේ )
හැමෝටම තියෙන risk (Pregnant වෙන එකයි STD) ඇරුනම මට කියන්නකො කෙල්ලෙක්ට සෙක්ස් කරන ඒකෙන් වෙන්න පුලුවන් අසාධාරණය?
ලංකාවෙත් ඇතුලුව ගොඩක් රටවල age of consent අවුරුදු 16. ඒත් ඊට කලින් ඕන තරන් කොල්ලො කෙල්ලො සෙක්ස් කරනව. අපේ රටවලටත් වඩා දියුණු රටවල. ඒවා නවත්තන්න බෑ ඒ ජීව විද්‍යාත්මක දේවල්. ඒකයි මං කියන්නෙ පුලුවන් තරන් කරන්න ඕනෙ Prengnancies, STD, raping, consent වගේ දේවල් ගැන ලමයින්ව දැනුවත් කරන එක.
habai ithin etakota artificial kiyala hypnotize karana kena dannawa. eetawada athal ekak thiyey oya mu karana waden. kellek oneth naane wadeta 
