වැඩිහිටි අයව හොදින් බලාගන්න Nursing Care Homes මොනවද බන් ප්‍රසිද්ධ? ප්‍රසිද්ධ කිව්වට උඹලගේ කවුරු හරි තමන්ගේ අම්මා තාත්තා නවත්තපු තැන් ඒ තැන් වලින් හොඳට බලාගන්නවද බලාගත්තද කියල අත්දැකීම් තියෙන තැන් මොනවද ? නුවර වගේ පැති එහෙම...කොළඹ මාලබේ වගේ ඇති නේද උඹල දන්න තැන්? ලොකු උදව්වක් දන්න තොරතුරු කියපල්ලා