1). Whearhouse එක outsourcing කරන්න. Hayleys Advantis or HellMann වගේ එකකට දෙන්න. ගාන නම් ටිකක් වැඩි. උන් loading, unloading, items වල security එක ඔක්කොම වග කියනවා. තව whearhouse එකේදි item වලට වෙන damages වලට උන් වග කියනවා.
2.) හොඳ security company එකකට වැඩේ බාරදෙ න්න. Certis lanka වගේ. Gate එකෙන් බඩු එළියට යනවනම් Documents Check කරලා ඒවා security එකේ notedown කරගන්න. (Bill, Gate pass, Payment Receipt ඔය තුන නැත්නම් බඩු එළියට යන එක නවත්තන්න. මම දන්න තැනක අලුතෙන් දාපු Security Company එක check කරන්න CEO ලොක්කා set එකකට කියලා ඔයා docs නැතුව gate එකෙන් බඩු එළියට ගන්න පුළුවන් කියලා බැලුවා. පුළුවන් නම් Company security company එක වරදක්)
3). CCTV හායි කරන්න. Remote view දාගන්න. Factory එකේ ප්රචාරයක් යවන්න ලොක්කන්ට ගෙදර ඉඳන් ඔක්කොම බලන්න පුළුවන් කියලා.
4). Monthly stock count එකක් කරන්න. EY or KPMG වගේ එකකට assingment එකක් විදිහට දෙන්න.
5). Billing එක outsourcing කරන්න. EY, KPMG වගේ එකකට දෙන්න.
6). ඔතන ඉන්න එකක් ට හොඳට සලකල හොඳට ගහන උන් කවුද කියලා Track කරලා අල්ලගන්න බඩුත් එක්කම. ගොඩක් පොඩි උන් දන්නවා.
7). Gate pass අනිවා check කරන්න method එකක් හදාගන්න. Gate Pass details whearhouse, Billing department, security checkpoint වල සටහන් වෙන්න කරන්න.
8). හවස 4 න් පස්සේ බඩු එළියට යන එක තහනම් කරන්න.
9). Ey, KPMG, PWC වගේ එකක් එක්ක සෙට් වෙලා Internal control procedure audit එකක් කරලා weak point හොයාගන
10). Company vehicles වල tracking system හයි කරන්න.
11). Factory එක වටේට security checkpoint දන්නා. ඇතුළෙ බදු එළියට යවන්න බැරි වෙන්න.
මම දන්න එකක නම් අලුත් CEO ලොක්කා මුලු Management එකම අයින් කරා ඔහොම වෙලා.
Sirawata Thanks machan.. ubage advice tikath watinawa.. me tika type karanna hithuwatath thanks.. outsources karana wede nam tikak amaru wei.. mokada denatamath lost welane thiyenne... hebei hoda security ekak hadanna one kiyala nam matath hithenawa machan.. eken badu eliyata pannana eka nawaththanna puluwan.. stock count ekak ganna ekai gate pass system ekath aniwaryayenma implement karanwa... vehicle tracking system ekath patta idea ekak..
mama ubala kiyana okkoma list karagana priority eka anuwa order hadagaththa.. thawa watina adahas thiyenawa nam dapan machan...


)