නැගිට්ට ගමන්ම කිස් එකක් දිලා දඟයක් දාන්න ඕනා. හොදට මතකයි කියලා පෙන්නන්න ඕනා.
හවසට කේක් එකක් කපන්න ඕනා. තරු 5 හෝටලේකින් 3000ට අඩුවෙන් කෙක් ගෙන්නතැකි සයිට් තියනවා.
පිටින් කැම කන්න ඔනා.
තැගි විදිහට නම් ඇදුමක්, ගෙදරට ඕනා බඩුවක් අරන් දුන්නත් හරි. ගැනුන්ගේ කටේ මාසෙන් මාසෙට මේකතිබ්බනම් හොදයිකියන එක කටේම තියනවා. උපන්දිණය ලංවෙනකොටත් ඒ මාසේ මොකක්හරි ඕනා කියයි. අඩුම ගැස් එකක් ඕනා කිය කිය ඉන්නවානම් පුපුරලා මලත් කමක් නැ ඒක දිපන්.
අපේගැනි කියුටෙක්ස් එකක් ගැනම කිව්වා. මේ ලස්සන පාටකුත් නෙවෙයි බං කලු. හෙන ලාබයි. මතක තියන් ඉදලා පර්ස් එකත් ඒකක මේ කියුටෙක්ස් එකත් දුන්නා. ගැනිට හැපි අර කියුටෙක්ස් දුන්න එකට. උන්ට ලොකු දේවල් ඔනා නැ. ඒ දවස්වල ඕනා දේයි ඕනා