ගොන්නු ඇමතීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,356
    14,220
    113
    පෘථිවිය
    මේක DECODE කරගන්න උඹලට තවම බැරි වුනා නේ
    උඹලට හිතාගන්නවත් බැරි විදිහට තමයි උන් කථා කරන්නේ

    මුල්ම එක තමයි 'කොත්තමල්ලි'
    ඇයි උඹලට කොත්තමල්ලි බොන්න කිවුවේ?
    තේරුනේ නැහැ නේද

    මේකයි කාරනාව
    චන්දයක් තියල පුටු 159ක් ගත්තනේ දිසාමනකය හෙවත් මාලිමාව
    උන්ට චන්දෙ දුන්න එවුන් දන්නෙත් නැහැ ඇයි දුන්නේ කියල අද ඇහුවත්
    ඒක ලෙඩක් නේ

    එතකොට අවුරුදු 2ක් ගිහිල්ලනේ දැන්
    එදා ඉස්පිරිතාලේ ඇඳක් නැත්තම් නඩු දාන්න කියල නේ කිවුවේ, ඒකනේ 159ක් දුන්නේ
    අන්න ලෙඩේ

    දැන් අමතක වීමේ ලෙඩේට දෙන්නේ මොන බෙහෙත්ද? කියන්න බලන්න ඩොබි මල්ලි කෙනෙක්
    ඒ බෙහෙත් නැහැ නේ
    එතකොට උඹල 159ක් ට මොලේ කලඳක් නැතුව දුන්න නේ, තොපිට ඒ ලෙඩේට බෙහෙතක්වත් නැහැ කියල තමයි ලොක්ක කියන්නේ
    උඹලට එදා හැදුනු ලෙඩේ උඹල දන්නෙත් නැහැ, ඒවාට ඉස්පිරිතාලේ ගියත් බඩු නැහැ
    අන්න එකයි කිවුවේ කොත්තමල්ලි බීපන් කියල

    තව එකක්, ඔය රැස්වීම් වලට ගිහින් හිටියේ උඹලානේ
    ඒ ගිහින් හිටියේ අලියා ලකුනේවත් , දුරකතනේවත්, 2.50 පොහොටුවෙවත් එවුන් නෙමෙයි නේ
    කොත්තමල්ලි බොන්න කිවුවේ අනුර බලන්න ආපු , කතන්දර අහන්න ආපු, උටම චන්දෙ දුන්න එවුන්ට
    උඹල හරි ගොන් බන්
     
    • Haha
    Reactions: Inigo Montoya