මොනවද බං මේ වෙන්නෙ.(ඩොලර් රේට් එක)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    දැන් අද පීපල්ස් බෑන්ක් එකේ උනේ Buying rates තිබ්බෙ 313 වගේ ඕක 318ට ගියා දවල් වෙද්දි මෙන්න ආයිත් 301ට බස්සල.
    රුපියල් 5කින් විතර වැඩි කරල ආයිත් රුපියල් 18කින් අඩු කරල.

    මුංට පිස්සුද? මොනවහරි වරද්දගෙනද?

    BOC නම් තාම උදේ අප්ඩේට් කරපු ගමන් 315මයි තියෙන්නෙ. ගූගල් රේට්ස් රුපියලකින් බැහැල. XE රේට්ස් නම් 315ට වගේ බැහැල. මොනවහරි ආයිත් ලොකු දෙයක් වෙනවද නැත්නම් මිස්ටේක් එකක්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    thama algorithm eka hadanagaman bro. podi podi awl enawa thama gana ganna epa.
    Anna epara aye adu wela. 1 PM walin passe updated rates adu wela. Wadima buying rate eka ude tibbe people's bank. Peoples bank ude 10 AM walin passe Buying eka 313 idan 317 ta change kala. Eka dan 303 karala . Sampath ude 313 dan 305 karala.

    Oka tamai ude mama kuwwe mokak hari magadiyak yanawa kiyala. Meka nam maha pissuwak. Aye balanna one day end eke mokak weida kiyala.
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    අන්න BOC එකත් දැන් 305ට බැස්සුව. මම මේ ත්‍රෙඩ් එක දාන්න කලින් 315ට තිබ්බෙ.
    මොනවද බං මේ වෙන්නෙ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,346
    7,861
    113
    USD300.0000320.0000

    HNB ude 10 ta wage baladdi 330 tibbe dan 320 wela
    NTB eketh selling 320
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    domination-or-manipulate-by-control-puppet-doll-marionette-or-exploitation-authority-or-boss-micro-management-dictator-or-slave-concept-mystery-hand-control-string-on-businessman-puppet-doll-vector.jpg

    සිංහලු
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    තියෙන සංචිත අත ඇරලා දාලා ශේප් කරගෙන වගේ. හාමුට ඕන විදියට නන්දේ කරලා මුන් මේ විදියට පාලනය කරන්න ගිහින් ඉතාම ආසන්න දවසක බලපන් ලොකුම එකෙන් ඇන ගන්න ඇනගැනිල්ල.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Central bank eka aye limit krada dan na rate eka. Free float neh thibune.
    අන්න ඒක තමයි මටත් සැක. එහෙම නැත්නම් සෙන්ට්‍රල් බෑන්ක් එක Spot market එකට ගිහිල්ල ඩොලර් විකුණල. දෙකෙන් එකක් ඉතිං
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    දැන් අද පීපල්ස් බෑන්ක් එකේ උනේ Buying rates තිබ්බෙ 313 වගේ ඕක 318ට ගියා දවල් වෙද්දි මෙන්න ආයිත් 301ට බස්සල.
    රුපියල් 5කින් විතර වැඩි කරල ආයිත් රුපියල් 18කින් අඩු කරල.

    මුංට පිස්සුද? මොනවහරි වරද්දගෙනද?

    BOC නම් තාම උදේ අප්ඩේට් කරපු ගමන් 315මයි තියෙන්නෙ. ගූගල් රේට්ස් රුපියලකින් බැහැල. XE රේට්ස් නම් 315ට වගේ බැහැල. මොනවහරි ආයිත් ලොකු දෙයක් වෙනවද නැත්නම් මිස්ටේක් එකක්ද?

    අන්කන්ට්‍රොල් උඩ යද්දි කට්ටිය ට්‍රිගර් වේගෙන එනවා පේද්දි පෙග් කරනවා වගේ පෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: 2osama and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ComBank උදේ ඉඳන් තවම 308
    ඇයි කැපුවෙ?

    අන්කන්ට්‍රොල් උඩ යද්දි කට්ටිය ට්‍රිගර් වේගෙන එනවා පේද්දි පෙග් කරනවා වගේ පෙන්නේ.
    මට හිතෙන්නෙ මුං මාකට් එකට Reserves ටිකක් විකුණල ඇති. හැබැයි එච්චර මෝඩ වෙන්න විදියකුත් නෑ නේ
    ------ Post added on Jun 15, 2023 at 2:23 PM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දැන් අද පීපල්ස් බෑන්ක් එකේ උනේ Buying rates තිබ්බෙ 313 වගේ ඕක 318ට ගියා දවල් වෙද්දි මෙන්න ආයිත් 301ට බස්සල.
    රුපියල් 5කින් විතර වැඩි කරල ආයිත් රුපියල් 18කින් අඩු කරල.

    මුංට පිස්සුද? මොනවහරි වරද්දගෙනද?

    BOC නම් තාම උදේ අප්ඩේට් කරපු ගමන් 315මයි තියෙන්නෙ. ගූගල් රේට්ස් රුපියලකින් බැහැල. XE රේට්ස් නම් 315ට වගේ බැහැල. මොනවහරි ආයිත් ලොකු දෙයක් වෙනවද නැත්නම් මිස්ටේක් එකක්ද?
    Mama hitanne, usd wadi wena rate eka wadi nisa negative publicity eka nathi karanna mun eka aai control karanawa

    FB ekey hangila hitapu un okkoma tika bahala hu kiyanawa, talks deepu un hangila.

    Oya wada walin wenne mahansiyen hamba karana unta kela wena ekane ban