ඒත් බං මේ ගමේ සිල්ලර බඩු කඩයක් කරනව වගේ මහ බැංකුව කරන්න පුලුවන්ද? කට කතා යද්දි එකපාරට පෙග් කරන්නයි ආයිත් හරි යද්දි අතඅරින්නයි. ඒ මොන විකාරයක්ද බං? එතකොට උන්ගෙ Policy වලටම නේ හොඳ නැත්තෙ. මට නම් හිතාගන්න බෑ වෙන දේ.Mama hitanne, usd wadi wena rate eka wadi nisa negative publicity eka nathi karanna mun eka aai control karanawa
FB ekey hangila hitapu un okkoma tika bahala hu kiyanawa, talks deepu un hangila.
Oya wada walin wenne mahansiyen hamba karana unta kela wena ekane ban
අඩු කරල බං ආයිත් මම දැන් බැලුව 305 දශම ගානක්. ඔක්කොම එක පේළියට අඩුකරා.මට වැරදිලා. Digital Banking Rate එක තමයි 308. Currency Buying rate එක 305, Selling rate එක 328
komath import seen eka nisa wadi wenna tibbe. mun ara kabba wage salli puchanawada danne ne. Dunno ban. money market ekey mage knowledge eka zero.ඒත් බං මේ ගමේ සිල්ලර බඩු කඩයක් කරනව වගේ මහ බැංකුව කරන්න පුලුවන්ද? කට කතා යද්දි එකපාරට පෙග් කරන්නයි ආයිත් හරි යද්දි අතඅරින්නයි. ඒ මොන විකාරයක්ද බං? එතකොට උන්ගෙ Policy වලටම නේ හොඳ නැත්තෙ. මට නම් හිතාගන්න බෑ වෙන දේ.
අඩු කරල බං ආයිත් මම දැන් බැලුව 305 දශම ගානක්. ඔක්කොම එක පේළියට අඩුකරා.
මටත් එහෙමයි බං Savings දාපුව සතයක්වත් ඇල්ලුවෙ නෑ. ඒත් මාසෙ ගානෙ විත්ඩ්රෝ කරන ඒවගෙන් ලක්ෂ ගානක් පාඩුයි. මුං ආතල් අල්ලනවkomath import seen eka nisa wadi wenna tibbe. mun ara kabba wage salli puchanawada danne ne. Dunno ban. money market ekey mage knowledge eka zero.
danna un kiyai.
Eth mey hukannalage wada nisa mata mey maasa tikata laksha 20k witara padui ban (compared to january)![]()
munwa wiswasa karala wedak karanna ba. ekai mama kotasak withdraw karala mehe FD denme. kohomath $ piata tiyan hitiyata poliyak enne na ne. Araken ena poliyen me rate eke ehe ehe yana case eka cover wenawa.මටත් එහෙමයි බං Savings දාපුව සතයක්වත් ඇල්ලුවෙ නෑ. ඒත් මාසෙ ගානෙ විත්ඩ්රෝ කරන ඒවගෙන් ලක්ෂ ගානක් පාඩුයි. මුං ආතල් අල්ලනව
Nondi laal allagena inne, hamu baninawalu pakarawala mata kelawei yako kiyala...දැන් අද පීපල්ස් බෑන්ක් එකේ උනේ Buying rates තිබ්බෙ 313 වගේ ඕක 318ට ගියා දවල් වෙද්දි මෙන්න ආයිත් 301ට බස්සල.
රුපියල් 5කින් විතර වැඩි කරල ආයිත් රුපියල් 18කින් අඩු කරල.
මුංට පිස්සුද? මොනවහරි වරද්දගෙනද?
BOC නම් තාම උදේ අප්ඩේට් කරපු ගමන් 315මයි තියෙන්නෙ. ගූගල් රේට්ස් රුපියලකින් බැහැල. XE රේට්ස් නම් 315ට වගේ බැහැල. මොනවහරි ආයිත් ලොකු දෙයක් වෙනවද නැත්නම් මිස්ටේක් එකක්ද?
Ranil Nandalal ta econ class ekak karala.Nondi laal allagena inne, hamu baninawalu pakarawala mata kelawei yako kiyala...
Lol
නැග්ගොත් බහිනවා මල්ලි හරි මල්ලිඕක බහිනවා 280ට.... නැග්ගට ඕන් බලපන්
ඕක බහිනවා 280ට.... නැග්ගට ඕන් බලපන්
Import / export karana ewunnta pissu wage ethiUde hawasa 5% walin withara up and down wenawa hafoye.patta athal puduma wenna deyak na this is the wonder of asis![]()