මොනවද බං මේ වෙන්නෙ.(ඩොලර් රේට් එක)

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,346
    7,862
    113
    ComBank උදේ ඉඳන් තවම 308
    1686819333280.png
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Mama hitanne, usd wadi wena rate eka wadi nisa negative publicity eka nathi karanna mun eka aai control karanawa

    FB ekey hangila hitapu un okkoma tika bahala hu kiyanawa, talks deepu un hangila.

    Oya wada walin wenne mahansiyen hamba karana unta kela wena ekane ban
    ඒත් බං මේ ගමේ සිල්ලර බඩු කඩයක් කරනව වගේ මහ බැංකුව කරන්න පුලුවන්ද? කට කතා යද්දි එකපාරට පෙග් කරන්නයි ආයිත් හරි යද්දි අතඅරින්නයි. ඒ මොන විකාරයක්ද බං? එතකොට උන්ගෙ Policy වලටම නේ හොඳ නැත්තෙ. මට නම් හිතාගන්න බෑ වෙන දේ.
    මට වැරදිලා. Digital Banking Rate එක තමයි 308. Currency Buying rate එක 305, Selling rate එක 328
    අඩු කරල බං ආයිත් මම දැන් බැලුව 305 දශම ගානක්. ඔක්කොම එක පේළියට අඩුකරා.
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,715
    2,192
    113
    උදෙ පයනියර් විත්ඩ්‍රව් එකක් දැම්මා. 303 තිබ්බේ.
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    March wala wage foreigners la gaththa 3month T bill release wena ekai, import payments tikai thama mt hithenne. Let’s see.👀
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ඔන්න මේ දැන් XE එකෙත් රේට්ස් එක පාරටම 304ට ඩ්‍රොප් උනා
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඒත් බං මේ ගමේ සිල්ලර බඩු කඩයක් කරනව වගේ මහ බැංකුව කරන්න පුලුවන්ද? කට කතා යද්දි එකපාරට පෙග් කරන්නයි ආයිත් හරි යද්දි අතඅරින්නයි. ඒ මොන විකාරයක්ද බං? එතකොට උන්ගෙ Policy වලටම නේ හොඳ නැත්තෙ. මට නම් හිතාගන්න බෑ වෙන දේ.

    අඩු කරල බං ආයිත් මම දැන් බැලුව 305 දශම ගානක්. ඔක්කොම එක පේළියට අඩුකරා.
    komath import seen eka nisa wadi wenna tibbe. mun ara kabba wage salli puchanawada danne ne. Dunno ban. money market ekey mage knowledge eka zero.

    danna un kiyai :-).

    Eth mey hukannalage wada nisa mata mey maasa tikata laksha 20k witara padui ban (compared to january) 😭
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    komath import seen eka nisa wadi wenna tibbe. mun ara kabba wage salli puchanawada danne ne. Dunno ban. money market ekey mage knowledge eka zero.

    danna un kiyai :-).

    Eth mey hukannalage wada nisa mata mey maasa tikata laksha 20k witara padui ban (compared to january) 😭
    මටත් එහෙමයි බං Savings දාපුව සතයක්වත් ඇල්ලුවෙ නෑ. ඒත් මාසෙ ගානෙ විත්ඩ්‍රෝ කරන ඒවගෙන් ලක්ෂ ගානක් පාඩුයි. මුං ආතල් අල්ලනව
     
    • Like
    Reactions: NRTG

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Hariyatama kiyanna danne na. But mokak hari strategy ekak operate kala wennath puluwan banks athulata instant dollar flow ekak genna ganna. Buying and selling loku gap ekak tibbet eeka wenna puluwan dollar inflow eka wadi wenna arala outflow eka adu karanna.

    Dollar deposit eken market ekata sell karala adu wenna ariya kiyala hithanna amarui.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නිකමට හිතෙන්නෙ නැත්තෙ මුන් ඩොලර් වලින් යු/එස්/ඩි/ටි අරන් කියලා! :angry::angry::angry:
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මටත් එහෙමයි බං Savings දාපුව සතයක්වත් ඇල්ලුවෙ නෑ. ඒත් මාසෙ ගානෙ විත්ඩ්‍රෝ කරන ඒවගෙන් ලක්ෂ ගානක් පාඩුයි. මුං ආතල් අල්ලනව
    munwa wiswasa karala wedak karanna ba. ekai mama kotasak withdraw karala mehe FD denme. kohomath $ piata tiyan hitiyata poliyak enne na ne. Araken ena poliyen me rate eke ehe ehe yana case eka cover wenawa.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    දැන් අද පීපල්ස් බෑන්ක් එකේ උනේ Buying rates තිබ්බෙ 313 වගේ ඕක 318ට ගියා දවල් වෙද්දි මෙන්න ආයිත් 301ට බස්සල.
    රුපියල් 5කින් විතර වැඩි කරල ආයිත් රුපියල් 18කින් අඩු කරල.

    මුංට පිස්සුද? මොනවහරි වරද්දගෙනද?

    BOC නම් තාම උදේ අප්ඩේට් කරපු ගමන් 315මයි තියෙන්නෙ. ගූගල් රේට්ස් රුපියලකින් බැහැල. XE රේට්ස් නම් 315ට වගේ බැහැල. මොනවහරි ආයිත් ලොකු දෙයක් වෙනවද නැත්නම් මිස්ටේක් එකක්ද?
    Nondi laal allagena inne, hamu baninawalu pakarawala mata kelawei yako kiyala...
    Lol
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ude hawasa 5% walin withara up and down wenawa hafoye.patta athal puduma wenna deyak na this is the wonder of asis😂
     
    • Like
    Reactions: NRTG