This is a major issue. It should be stable at one point.අන්න 301ට බැස්ස පීපල්ස් එකේ රේට්ස්
Aparade 320 di withdrawal ekak danna beri unaඅන්න 301ට බැස්ස පීපල්ස් එකේ රේට්ස්
මාත් පීපල්ස් එකේ 303ට බහිද්දිම විත්ඩ්රෝ එකක් දාන්න ගියා BOC එකට. ඒ යන වෙලාවෙම ඒකත් 305ට බැස්ස නේ බං කෙලින්ම රුපියල් 10කින් අඩු උනා.Aparade 320 di withdrawal ekak danna beri una![]()
Aparade 320 di withdrawal ekak danna beri una![]()
aaye wedi wei monday,tuesday weddiමාත් පීපල්ස් එකේ 303ට බහිද්දිම විත්ඩ්රෝ එකක් දාන්න ගියා BOC එකට. ඒ යන වෙලාවෙම ඒකත් 305ට බැස්ස නේ බං කෙලින්ම රුපියල් 10කින් අඩු උනා.
Mama $620 mase wiyadamata danna hitiye. 320di denma nam rs 15x620 kiyanne 9000 k witaraමාත් පීපල්ස් එකේ 303ට බහිද්දිම විත්ඩ්රෝ එකක් දාන්න ගියා BOC එකට. ඒ යන වෙලාවෙම ඒකත් 305ට බැස්ස නේ බං කෙලින්ම රුපියල් 10කින් අඩු උනා.
Free float hinda thama bn oya fluctuation enne. Naththan oka ohoma vary wenne na. Economy eka full function wenakan oya scene eka thiyenawa. Full function unath kalinta wada fluctuate wei aniwa. Anika ape un thama me system ekata set na.Dawas 2kin 289 idela 320ta giya kianne.. oka control karagena tiyenne. Oka free float karanna dunna nam koheda nawatinne