මොනවද බං මේ වෙන්නෙ.(ඩොලර් රේට් එක)

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඩොලර් එකත් අහවල් එක වගේ නගිනවා බහිනවා
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    Aparade 320 di withdrawal ekak danna beri una😢
    මාත් පීපල්ස් එකේ 303ට බහිද්දිම විත්ඩ්‍රෝ එකක් දාන්න ගියා BOC එකට. ඒ යන වෙලාවෙම ඒකත් 305ට බැස්ස නේ බං කෙලින්ම රුපියල් 10කින් අඩු උනා.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,340
    7,860
    113
    Aparade 320 di withdrawal ekak danna beri una😢
    මාත් පීපල්ස් එකේ 303ට බහිද්දිම විත්ඩ්‍රෝ එකක් දාන්න ගියා BOC එකට. ඒ යන වෙලාවෙම ඒකත් 305ට බැස්ස නේ බං කෙලින්ම රුපියල් 10කින් අඩු උනා.
    aaye wedi wei monday,tuesday weddi
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මාත් පීපල්ස් එකේ 303ට බහිද්දිම විත්ඩ්‍රෝ එකක් දාන්න ගියා BOC එකට. ඒ යන වෙලාවෙම ඒකත් 305ට බැස්ස නේ බං කෙලින්ම රුපියල් 10කින් අඩු උනා.
    Mama $620 mase wiyadamata danna hitiye. 320di denma nam rs 15x620 kiyanne 9000 k witara
     
    • Like
    Reactions: NRTG and chami2015

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඉතින් රේට්ස් අප්ඩේට් කරන්න ටයිම් එකක් දීපන් උන්ට ඕක විනාඩි 5න් 5ට බල බල ඉන්නේ නැතුව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    එහෙම තම රනිල්. ගිය මාසේ import කරන අයට සහනයක් දුන්නා. මේ මාසේ $හම්බ කරන අයට සහනයක් දෙනවා. උබලා ඉතින් හරියට වැඩේ කරගනිල්ලා. :lol: :lol: ඇයි හැමදෙයක්ම positive විදිහට හිතලා දම්මික පෙරේරලා, නාමල් ලා වගේ ගෙමක් ගහන්න බැරි. :lol:
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Dawas 2kin 289 idela 320ta giya kianne.. oka control karagena tiyenne. Oka free float karanna dunna nam koheda nawatinne
     
    • Like
    Reactions: gahasitha

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Dawas 2kin 289 idela 320ta giya kianne.. oka control karagena tiyenne. Oka free float karanna dunna nam koheda nawatinne
    Free float hinda thama bn oya fluctuation enne. Naththan oka ohoma vary wenne na. Economy eka full function wenakan oya scene eka thiyenawa. Full function unath kalinta wada fluctuate wei aniwa. Anika ape un thama me system ekata set na.