මොනවද බන් මේ දැන් එන කාර්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    කැපෑසිටි එකටනෙ ටැක්ස් ගහන්නෙ...

    ඒ නිසා වැඩිපුර එන්නෙ, 1L වලට අඩු වාහනයි, ඉලෙක්ට්‍රික් වාහනයි...
    Toyota eken me langadi cupiri 2Ltr engine ekak eliyata damma eka mama hithanne patta fuel efficient. E wage ewa loweth Lankawata ena ekak naa me gobba htte tax system eka hinda.. :(
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Toyota eken me langadi cupiri 2Ltr engine ekak eliyata damma eka mama hithanne patta fuel efficient. E wage ewa loweth Lankawata ena ekak naa me gobba htte tax system eka hinda.. :(
    ඔවු මේ කැපෑසිටි ටැක්ස් සිස්ටම් එකනං අමු ගොබ්බයි...
    ලක්ශරි වාහන කියන්න හරියට නිර්ණායකයක් හදාගන්න බෑනෙ මුන්ට...
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    ඔවු මේ කැපෑසිටි ටැක්ස් සිස්ටම් එකනං අමු ගොබ්බයි...
    ලක්ශරි වාහන කියන්න හරියට නිර්ණායකයක් හදාගන්න බෑනෙ මුන්ට...
    CIF value ekata gahala eka hariyata enforce karaganna baa munta. Authorize dealer hari manufacturer hari verify karanam wade goda.
     
    • Sad
    Reactions: PHBhagya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මේ වගේ බට්ට වාහන ගොඩක් ජපානේ පාවිච්චි කරනවා මචන් :yes: :yes: . මොකද පොඩි පොඩි ෆැමිලි වලට ගොඩක් හොදයි:yes: .මොකද යන්න පුළුවන් උපරිම 4යි නිසා:yes:. අනික මේවගේ එන පොඩි බට්ට වාහන වල ගොඩක් වෙලාවට එන්නේ ස්ලයිඩින් ඩොර්ස්. ජපානේ තියන ගෙවල්වල පර්කින්ග් වල ඉඩකඩ ප්‍රශ්නත් එක්ක ස්ලයිඩින් ඩොර්ස් වලට ගොඩක් ජපන් මිනිස්සු කැමති ;)විශේෂයෙන් ගෑණු උදවිය :rolleyes:. ගෙදර පොඩි එඋන් ඉන්නවනම් චයිල්ඩ් ශිට් එක හයිකලට පස්සේ පොඩි එකාව එකේ ඉන්දවන්න බස්සන්න ලේසිනිසා මේවගේ පොඩි වාහන පාවිච්චි කරනවා . තව බජට් එකටත් හොදනිසා (tax 、vehicle inspectio、ගනම් අඩුයි :o:o) .. අලුතෙන් ගන්න ගියත් ලොකු ගානක් නොවන නිසාත් .. එඋනට ලංකාවට කොහොම ගැලපෙනවද නැද්ද කියල මම නම් දන්නෙනැ:rolleyes::rolleyes:
    ඌ කියන්නේ වාහෙනේ Face එක ගැන මචං
    මීට වඩා Shrap විදියට Design කරන්න තිබ්බා නේද කියලා

    මේ මම කරපු ඒවා ජාප්පන් ට බඩ යයි මේවා දැකලා😂😂
    file-000000002b58622fa4b946fad3278703.png

    file-0000000074f0622fbc8184d43d893b0e.png
     
    Last edited:
    • Wow
    Reactions: jamiezue

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අඩෝ මේ තියෙන්නෙ බාණ්ඩෙ, ඕක මමත් දැක්ක. ත්‍රිවිල් එකකට extra රෝදයක් දාල සුරුට්ටු පෙට්ටියක් සෙට් කරල වගේ. දහ ජරාවක්.
     
    • Haha
    Reactions: dinuksha_asela

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,699
    16,909
    113
    Mata nan Key/Kei car kiyana ewa pennanna ba.
    Hati balapan okkoma van batto wage

    මේ වගේ බට්ට වාහන ගොඩක් ජපානේ පාවිච්චි කරනවා මචන් :yes: :yes: . මොකද පොඩි පොඩි ෆැමිලි වලට ගොඩක් හොදයි:yes: .මොකද යන්න පුළුවන් උපරිම 4යි නිසා:yes:. අනික මේවගේ එන පොඩි බට්ට වාහන වල ගොඩක් වෙලාවට එන්නේ ස්ලයිඩින් ඩොර්ස්. ජපානේ තියන ගෙවල්වල පර්කින්ග් වල ඉඩකඩ ප්‍රශ්නත් එක්ක ස්ලයිඩින් ඩොර්ස් වලට ගොඩක් ජපන් මිනිස්සු කැමති ;)විශේෂයෙන් ගෑණු උදවිය :rolleyes:. ගෙදර පොඩි එඋන් ඉන්නවනම් චයිල්ඩ් ශිට් එක හයිකලට පස්සේ පොඩි එකාව එකේ ඉන්දවන්න බස්සන්න ලේසිනිසා මේවගේ පොඩි වාහන පාවිච්චි කරනවා . තව බජට් එකටත් හොදනිසා (tax 、vehicle inspectio、ගනම් අඩුයි :o:o) .. අලුතෙන් ගන්න ගියත් ලොකු ගානක් නොවන නිසාත් .. එඋනට ලංකාවට කොහොම ගැලපෙනවද නැද්ද කියල මම නම් දන්නෙනැ:rolleyes::rolleyes:
    Lankawe ehema prashnayak nane. One tharam ida tiyenawa. Hadda gam wala inna unuth padinne Kei car me tax magul hindai economic crisis eka hindai. Nattan lankawa kiyanne Kei car padinna one ratak neme. Driving bari gobbayanta nan hondai
    ------ Post added on Sep 20, 2025 at 11:19 AM