"Bandula Gunawardana Model"ටිකක් බංදුල ගුණවර්ධන වගේ
මේ වගේ බට්ට වාහන ගොඩක් ජපානේ පාවිච්චි කරනවා මචන්මොනවද බන් මේ දැන් එන කාර්
![]()
. මොකද පොඩි පොඩි ෆැමිලි වලට ගොඩක් හොදයි
.මොකද යන්න පුළුවන් උපරිම 4යි නිසා
. අනික මේවගේ එන පොඩි බට්ට වාහන වල ගොඩක් වෙලාවට එන්නේ ස්ලයිඩින් ඩොර්ස්. ජපානේ තියන ගෙවල්වල පර්කින්ග් වල ඉඩකඩ ප්‍රශ්නත් එක්ක ස්ලයිඩින් ඩොර්ස් වලට ගොඩක් ජපන් මිනිස්සු කැමති
විශේෂයෙන් ගෑණු උදවිය
. ගෙදර පොඩි එඋන් ඉන්නවනම් චයිල්ඩ් ශිට් එක හයිකලට පස්සේ පොඩි එකාව එකේ ඉන්දවන්න බස්සන්න ලේසිනිසා මේවගේ පොඩි වාහන පාවිච්චි කරනවා . තව බජට් එකටත් හොදනිසා (tax 、vehicle inspectio、ගනම් අඩුයි 

Kai cars ලෝකේ ගොඩක් රටවලට ගැල පෙනවා බන්. ඇමරිකාවට පවා. වෙලා තියෙන්නේ අදටත් ලෝකේ ගානයි ප්‍රායෝගික භාවයයි එක්ක ඒ වගේ collection එකක් ලෝකේ වෙන කොහෙවත් හොයා ගන්න බැහැ. Sports car ඒකේ ඉදන් off rood vehicle එක වෙනකම්. lorry යේ ඉදන් luxury van එක වෙනකම්. අඩුවෙන් තෙල් කරන කරදර අඩු වාහනයක්. ලොකු දුරක් ඇඟට අමාරුවක් නැතුව දුවන්න පුළුවන්.මේ වගේ බට්ට වාහන ගොඩක් ජපානේ පාවිච්චි කරනවා මචන්![]()
. මොකද පොඩි පොඩි ෆැමිලි වලට ගොඩක් හොදයි
.මොකද යන්න පුළුවන් උපරිම 4යි නිසා
. අනික මේවගේ එන පොඩි බට්ට වාහන වල ගොඩක් වෙලාවට එන්නේ ස්ලයිඩින් ඩොර්ස්. ජපානේ තියන ගෙවල්වල පර්කින්ග් වල ඉඩකඩ ප්‍රශ්නත් එක්ක ස්ලයිඩින් ඩොර්ස් වලට ගොඩක් ජපන් මිනිස්සු කැමති
විශේෂයෙන් ගෑණු උදවිය
. ගෙදර පොඩි එඋන් ඉන්නවනම් චයිල්ඩ් ශිට් එක හයිකලට පස්සේ පොඩි එකාව එකේ ඉන්දවන්න බස්සන්න ලේසිනිසා මේවගේ පොඩි වාහන පාවිච්චි කරනවා . තව බජට් එකටත් හොදනිසා (tax 、vehicle inspectio、ගනම් අඩුයි
) .. අලුතෙන් ගන්න ගියත් ලොකු ගානක් නොවන නිසාත් .. එඋනට ලංකාවට කොහොම ගැලපෙනවද නැද්ද කියල මම නම් දන්නෙනැ
![]()